Search Header Logo

සංඛ්‍යා පද්ධති විභාග ප්‍රශ්න

Authored by Neil Pussewela

Education

10th Grade

Used 5+ times

සංඛ්‍යා පද්ධති විභාග ප්‍රශ්න
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2016 OL)

එකිනෙකට වෙනස් සංඛ්‍යා පද්ධති මගින් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා හතර සලකන්න.  111100112,   F316,   3638,   24310       ඉහත සංඛ්‍යා හතරට අදාළ ව පහත කුමන වගන්තියක් සත්‍ය වේ ද?

(1) F316 අනෙකුත් සංඛ්‍යාවලට වඩා විශාල වේ.

(2) 3638 අනෙකුත් සංඛ්‍යා තුනට වඩා කුඩා වේ.

(3) සංඛ්‍යා හතරම එකිනෙකට සමාන වේ.

(4) සංඛ්‍යා හතර එකිනෙකට සමාන නොවේ.

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2016 OL)

ඇස්කි (ASCII) කේතයෙහි  ‘Q’ අක්ෂරය 10100012 මගින් නිරූපණය වේ.  ‘PUT’ යන වචනය ද්වීමය ආකාරයෙන් නිරූපණය වන වරණය කුමක් ද?

(1)  10100002 10101012 10101002

(2)  10100012 10101012 10101002

(3)  10100002 10100112 10101112

(4)  10101012 10101002 10100112

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2017 OL)

010112 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක් ද?

11

35

15

10

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2017 OL)

1111101100102 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය අෂ්ඨක සංඛ්‍යාව කුමක් ද?

75528

26678

25578

76628

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2017 OL)

111010110001110102 ට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව වන්නේ,

DD63A16

ID63A16

ID33A16

ID63116

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2017 OL)

පහත සඳහන් ප්‍රකාශ සලකන්න:

A.    2B16 යන්න 538ට තුල්‍ය වේ

B.    4310 යන්න 1010112 ට තුල්‍ය වේ

C.    1010112 යන්න 538 ට කුල්‍ය වේ

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,

A හා B පමණි

A හා C පමණි

B හා C පමණි

A, B, C සියල්ල ම

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2018 OL)

15610 දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අශ්ඨක සංඛ්‍යාව කුමක් ද?

1218

234

5748

7708

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?