
Seminar 3.1
Authored by Ruwan JEC
World Languages
11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
* අංක 01 සිට 03 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප
අර්ථය දෙන වචනය තෝරන්න.
01) ඔහු තම මිතුරාට පවා කොළේ වසා ශිෂ්‍යත්වයක් ලබා ගෙන හදිසියේ ම විදේශ ගත විය
1) යමක් ආවරණය කොට
2) ගහක කොළයකින් වැසි
3) යම් කාරණයක් සඟවාගෙන
4) යම් සූදු ක්‍රීඩාවක යෙදී
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
* අංක 01 සිට 03 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන වචනය තෝරන්න.
02)සොමිපාල මුදලාලි බිමට හුරු වීමෙන් පසු නට්ටම් වෙලාය
1) නාඩගමට හුරුවෙලාය.
2) හානියට පත් වෙලාය.
3) විනෝදයට බර වෙලා ය.
.4) නාට්නාමි වැඩේට හුරුවෙලා ය.
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
* අංක 01 සිට 03 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන වචනය තෝරන්න.
03) දේශපාලනයට යොමි වීමත් සමඟ තම පුතාට *නිස්කලංකයක්* නැතැ ' යි මෑණියෝ පැවසූහ.
1) විවේකයක්
2) නිහඬතාවයක්
3) කලබලයක්
4) පිළිවෙළක්
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
• අංක 04 සිට 07 තෙක් ප්‍රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය කුමක්ද?
4. කාලාන්තරයක් මුළුල්ලේ පරම්පරාගත ව ශේෂ වී තිබුණු සිංහල සංස්කෘතික.................................දායද ඉදිරියේ විශාල වෙනස් වීම්වලට භාජනය වන ආකාරය 'තල මල පිපිලා' නාට්‍යයට පාදක වූ තේමාවයි
1) නාගරීකරණය
2) ගෝලීය කරණය
3) කාර්මීකරණය
4) නවීකරණය
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
• අංක 04 සිට 07 තෙක් ප්‍රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය කුමක්ද?
5. ශ්‍රී ලංකාව ද විවිධ ජන කොටස් වල.................සකස් වුණු බහු සංස්කෘතික රාජ්‍යයකි.
1) සංකර්ෂණයෙන්
2) සංයුතියෙන්
3) සංඝටකයෙන්
4) සංකලන
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
• අංක 04 සිට 07 තෙක් ප්‍රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය කුමක්ද?
6. මගේ හැදීම හොඳය කියා මම................කළ බවක් මතක නැහැ.
1) පුච්චම්
2) පුරසාරම්
3) චාටුකම්
4) පාරට්ටු
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
7. ‘මිහිලිය නළලේ අංජන තිලක' යනු පාඨකයාගේ හා ශ්‍රාවකයාගේ මනසෙහි සිය ජන්ම භූමිය පිළිබඳ අපේක්ෂා සහගත....................දැනවීමෙහි සමත් ගී නිර්මාණය කි.
1) ස්නේහයක්
2) ආරම්මණයක්
3) වාත්සල්‍යයක්
4) අභිලාසයක්
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?