Search Header Logo

Faster Fingers

Authored by Thilina Ranasinghe

Fun

Professional Development

Used 1+ times

Faster Fingers
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

8 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

)  Lean ක්‍රමවේදයට අනුගත වීම තුලින් පාරිභෝගිකයාට ඇති වාසියක් නොවන්නේ 

      කුමක්ද? 

අඩු මිලට ගුණාත්මක නිෂ්පාදනයක් මිලදී ගැනීමට හැකි වීම

අඩු කාලයකින් නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකි වීම

විවිධත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකි වීම

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

Lean නිෂ්පාදන ක්‍රමවේදය තුල දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?

කණ්ඩායමක් වශයෙන් ලබා ගන්නා ජයග්‍රහණ අගය කිරීම  

සාමුහික වැඩ පරිසරයක් ඇති වීම

දියුණුව කෙරෙහි අවධාණය එක් වරක් පමණක් යොමු කිරීම

වැරදි දුටු විට ඒවා මතු පිටට ගෙන එම  

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

තරගකාරිත්වයක් ඇති වෙලදපලකදී නිෂ්පාදකයාගේ අභිමතය පරිදි මිල වෙනස් කල 

    හැකියි . මෙම ප්‍රකාශය ,

☐නිවැරදි වේ

වැරදි  වේ

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

Lean සංකල්ප යොදා ගනිමින් විකුණුම් මිල වැඩි කල හැකි වේ  . මෙම ප්‍රකාශය ,

නිවැරදි වේ

වැරදි වේ

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

නිෂ්පාදනය කරන භාණ්ඩයේ හැඩය (Shape), ස්වභාවය (Form) කාර්‍ය (Function) වෙනස් වේ නම් වටිනාකමක් එකතු කරන ක්‍රියාවක් වේ  . මෙම ප්‍රකාශය ,

නිවැරදි වේ

වැරදි වේ

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

නිෂ්පාදනයට වටිනාකමක් එකතු නොකරන ක්‍රියා මොනවාද ?

නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින නාස්තින්

අනවශ්‍ය ක්‍රියා

නිෂ්පාදනයට වටිනාකමක් එකතු නොකරන නමුත් අත්‍යවශ්‍ය ක්‍රියා

ඉහත සියල්ලම

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

නාස්තින්  7 න් විශාලම බලපෑමක් ඇති නාස්තිය වනුයේ ,

අනවශ්‍ය තොග

අධි ක්‍රියාවලි

අතිරික්ත(අධි ) නිෂ්පාදනය  

අනවශ්‍ය චලන

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground