OL Classification - Session 1

OL Classification - Session 1

Assessment

Quiz

Business

Professional Development

Practice Problem

Medium

Created by

Sandaru Chamithya

Used 5+ times

FREE Resource

Student preview

quiz-placeholder

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

KIOSK කිඕස්ක් යනු

පොත් විකුණන ස්ථාන

පෙට්ටි කඩ

නම පුවරුවෙහි KIOSK කිඕස්ක් ලෙස නම සදහන් ස්ථාන

ප්‍රධාන ආහාර ඇති ස්ථාන

2.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

Family Grocery සදහා ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයා පැමිණෙන්නේ

සතියකට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට

ස්වයං සේවා ක්‍රියාත්මක වන නිසා

එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට

ණයට දෙන නිසා

3.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

Hot Tea Shops A සහ Hot Tea Shops B අතර වෙනස ඇත්තේ කුමකින්ද

පුටු මේස තිබීමෙන්

ප්‍රධාන ආහාර තිබීමෙන්

උණුසුම් බීම තිබීමෙන්

කෙටි ආහාර තිබීමෙන්

4.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

IMT (Independent Modern Trade) යනු

කැෂියර් ස්ථාන 2කට වැඩියෙන් ඇති SMMT

හදිසි අවශ්‍යතා සදහා බඩු මිලදී ගන්න කඩ

උණුසුම් බීම පවතින කඩ

ජාල වශයෙන් පවතින SMMT

5.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

තොග වෙළදාමට අමතරව තොග අලෙවිසලක පැවතිය හැකි වෙනත් වෙළද කටයුතු මින් මොනවද

Hot Tea Shop හෝ SMMT

SMMT හෝ Grocery

Grocery හෝ IMT

Emergency Top-up හෝ Grocery

6.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

බේකරි (Bakery) යෙහි ඇත්තේ මේවයින් කුමක්ද

කෙටි කෑම

පුටු මේස

උණුසුම් බිම

මේ සියල්ලම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?