Search Header Logo

පරිගණකයේ ඉතිහාසය

Authored by Prasad Karunarathna

Computers

12th Grade

Used 11+ times

පරිගණකයේ ඉතිහාසය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 2 pts

පරිගණකයේ පියා වන්නේ කවුද?

ඇලන්ටියුරින්

චාල්ස් බැබේජ්

ජෝර් ජ් බූලි

විලියම් ශෝක්ලේ

ටිම් බර්නස් ලී

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 2 pts

ලෝකයේ පළමු විද්‍යුත් පරිගණකය වන්නේ කුමක්ද?

එනිඇක් (ENIAC)

ව්ශ්ලේෂක යන්ත්‍රය

(Analytical Engine)

ABC පරිගණකය

Difference Engine

EDSAC

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 2 pts

පරිගණකයේ ඉතිහාසයට අයත් යුගයක් නොවන්නේ කුමක්ද?

විද්‍යුත් යාන්ත්‍රික යුගය

පූර්ව යාන්ත්‍රික යුගය

කාර් මික විප්ලවීය යුගය

විද්‍යුත් යුගය

යාන්ත්‍රික යුගය

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 2 pts

ලඝුගණක ක්‍රමය ලොවට හදුන්වා දෙන ලද්දේ කවුද?

විලියම් ඕට(ර්)ඩ්

ජෝන් නෙපියර්

චාල්ස් බැබේජ්

බ්ලෙයිස් පැස්කල්

ජෝන් ගට(ර්)න්බර්ග්

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 2 pts

ප්‍රථම යාන්ත්‍රික කැල්කියුලේටරය වන ලොව ප්‍රථම ගණිත කර් ම කල හැකි යන්ත්‍රය කුමක්ද?

සර්පණ රූල

 (Slide Rule)

ලිබ්නිස්ට් වීල්

(Leibniz’s Wheel)

විශ්ලේෂක එන්ජිම (Analytical Engine)

Difference Engine

පැස්කලයිනය

(Pascaliene)/ Adding Machine)    

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 2 pts

වර්තමානයේ භාවිතා වන පරිගණකවල ඇති ව්‍යුක්ත ආකෘතිය මුලින්ම ඉදිරිපත් කලේ කවුද?

චාල්ස් බැබේජ්

ඇඩා ඔගස්ටා ලව්ලේස් ආර් යාව

බ්ලෙයිස් පැස්කල්

ජෝෂප් ජැකුවාඩ්

හ(ර්)මන් හොල්රිත්

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 2 pts

රික්තක නලය සොයා ගත්තේ කවුද?

හ(ර්)මන් හොල්රිත්

ජෝන් වින්සන්ට් ආටානාසෝෆ්

(John Vincent Atanasoff)

කිලිෆර්ඩ් බෙරී (Clifford Berry)

ජෝන් ප්‍රිස්පර් එකර්ටට්

(John prosper Eckert)

ලී ඩී ෆොරස්ට්

(Lee De Forest)

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?