Search Header Logo

අනාවරණ

Authored by ranulya hgr

Computers

10th Grade

අනාවරණ
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආදාන උපාංගයක් වනුයේ?

සංදර්ශකය

යතුරු පුවරුව

සංයුක්ත තැටි

දෘඩ තැටිය

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සංයුක්ත තාර්කික ද්වාරයකි.

AND

NOT

NAND

NOT

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණකයේ ස්ථීර මතක ඒකකයක් වනුයේ?

වාරක මතකය

සසම්භාවී පිවිසුම් මතකය

දෘඩ තැටිය

රෙජිස්තර මතකය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

26 යන දශමය සංඛ්‍යාවෙහි ද්විමය අගය වනුයේ?

10101

11010

11110

11011

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

AF16 ෂඩ් දශමය සංඛ්‍යාවෙහි ද්විමය අගය වනුයේ?

101011112

011101112

101010112

110111102

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

4568 යන අෂ්ටමය සංඛ්‍යාවෙහි ද්විමය අගය වනුයේ?

110101112

1001011102

111011012

1001011112

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?