Search Header Logo

MCQ paper 1

Authored by Thakshila Ushani

Computers

9th - 12th Grade

MCQ paper 1
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

පහත තාර්කික පරිපථයේ ප්‍රතිදානය වන්නේ ?

i.(A'.B).(B+C)'

ii.A+(B'+C')

iii.(B'+C').(B.C)'

iv.A.(B+C)

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම තර්කන පරිපථයේ  Xහි අගය 0 වීමට Aහා B සඳහා ආදානය කලයුතු අගයන් වන්නේ පිළිවෙලින්

i. 1,1

ii. 1,0

iii. 0,1

iv. 0,0

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

EBCDIC කේත ක්‍රමයේදී භාවිතා වන බිටු ගණන කීයද?

i. 4 bits

ii. 7 bits

iii. 8 bits

iv. 16bits

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වදන් සැකසුම් මෘදුකාංගයකට අයත් නොවන්නේ

i. Frame Maker

ii. Microsoft OfficeWord

iii. Abi Word

iv. Apple Keynote

Answer explanation

වැදගත් මෙවලම් තබා ගැනිමට භාවිතා කරන යෙදුමකි

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිවැරදි හදුන්වනය වන්නේ

i. stName

ii. st#Name

iii. #stName

iv. ‍ st-Name

Answer explanation

පැස්කල් සඳහා #,-,@ වැනි සංකේත භාවිතා කල නොහැක.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?