
ධාර විද්‍යුතය සම්බන්ධ මිනුම් - Unit 7 - Grade 8 - තිසර ඒකනායක
Authored by Revolution in Science - THISARA EKANAYAKE
Science
8th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
22 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
විදුලි ධාරාවක දිශාව මැනීමය යොදා ගනී
ගැල්වනෝ මීටරය
ඇමීටරය
ඕම් මීටරය
වෝල්ට් මීටරය
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් මැනීමට යොදා ගනී
මිලි ඇමීටරය
වෝල්ට් මීටරය
ගැල්වනෝ මීටරය
මැද බිංදු ගැල්වනෝ මීටරය
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
විද්‍යුත් ධාරව මනිනු ලබන අන්තර් ජාතික ඒකකය වනුයේ
ඇම්පියරයයි
වෝල්ට්
ඕම්
මිලි වෝල්ට්
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
සංකේතය මගින් දැක්වෙන්නේ
ඇම්පියරයයි
ඇමීටරයයි
වෝල්ට් මීටරයයි
ගැල්වනෝ මීටරය
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ඇමීටරයක ධන ( + ) අග්‍රය සලකුණු කර ඇත්තේ
දම් පැහැයෙන්
රතු පැහැයෙන්
නිල් පැහැයෙන්
කලු පැහැයෙන්
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ධන අග්‍රය හා සෘණ අග්‍රය අතර විද්‍යුත් ආරෝපණ වෙනස
විභව අන්තරයයි
ධාරවයි
ප්‍රතිරෝධයයි
ඉහත කිසිවක් නොවේ
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
සාමාන්‍ය වියලි කෝෂයක පවතින විභව අන්තරය වනුයේ
12 V
9 V
1.5 V
3 V
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?