Search Header Logo

Grade 10

Authored by Wedage Dilan

Mathematics

10th Grade

Used 3+ times

Grade 10
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

FILL IN THE BLANKS QUESTION

1 min • 10 pts

වසර තුනක් අවසානයේ රුපියල් 10 000 ගෙවා ණයෙන් නිදහස් වීමට පොරොන්දු පිට යම් මුදලක් සුළු පොලියක් යටතේ නෑ ගත් පුද්ගලයෙකු එම ගනුදෙනු තවත් වසර දෙකක් දක්වා දීර්ඝ කිරීම නිසා ණයෙන් නිදහස් වීමට මුළු මුදල ලෙස රුපියල් 10 800 ගෙවීමට සිදුවිය, වසරකට ගෙවූ පොලිය සොයන්න.

(a)  

2.

FILL IN THE BLANKS QUESTION

1 min • 10 pts

6% මාසික පොලිය අනුපාතයක් යටතේ යම් මුදලක් ණයට ගත් පුද්ගලයෝ මාස හයකට පසු ණය නිදහස් වීමට ගෙවීමට සිදුවූ මුලූ මුදල රුපියල් 4080 කි.

(a)  

3.

FILL IN THE BLANKS QUESTION

1 min • 10 pts

යතුරුපැදියක් නිශ්පාදනයේදී අමුද්‍රව්‍ය සඳහා රුපියල් 75 000 ද , ශ්‍රමය සඳහා රුපියල් 10 000 ද, අමතර වියදම් ලෙස රුපියල් 5 000 ද වැය වුණි. විකුණුම් මිලෙන් 15% ක VAT බද්දක් අය කරයි නම් හා යතුරුපැදිය විකුණා රුපියල් 8000 ක ලාභයක් බලාපොරොත්තුවෙන් නම් ඇයි විකුනුමි ලෙස සොයන්න.

(a)  

4.

FILL IN THE BLANKS QUESTION

1 min • 1 pt

මාසික දුරකථන බිලක් සඳහා 18% VAT බද්දක් අය කෙරේ. සුනිල්ගේ දුරකථන බිල ලෙස ගෙවූ මුළු මුදල රුපියල් 2950 ක් නම්, අගය මත බදු මුදල එකතු කිරීමට පෙර දුරකතන බිල්පත් අගය කොහොමද ?

(a)  

5.

FILL IN THE BLANKS QUESTION

1 min • 1 pt

2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන බදු ගණනය කිරීම අනුව, ආදායම් බදු ලෙස රුපියල් 78 000 ක මුදලක් ගෙවන පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම සොයන්න.

(a)  

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?