
හැරී පොටර් මහා දැනුම මිනුම තරඟාවලිය
Authored by Ojith Dulanjana Silva
Fun
7th Grade

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම ග්‍රිෆින්ඩෝර් සිසුවාගේ නම කුමක් ද ?
බිලියස් වීස්ලි
ගිඩියෝන් වීස්ලි
ෆේබියන් වීස්ලි
විලියම් වීස්ලි
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම කන්ද මුදුනේ පිහිටා ඇති මායා පාසල කුමක් ද ?
ඉල්වර්මෝනි මායා පාසල
බියුක්ස්බටොන්ස් මායා පාසල
හොග්වෝර්ට්ස් මායා පාසල
ඩර්ම්ස්ට්‍රෑන්ග් මායා පාසල
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉසෝල්ට් සේයර් බලාපොරොත්තු වූ හොග්වෝර්ට්ස් නිවාසය කුමක් ද ?
ග්‍රිෆින්ඩෝර්
හෆල්පෆ්
රෙවන්ක්ලෝ
ස්ලිදරින්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
හැරී පොටර් සහ මායා ගල පොතේ දී ඩඩ්ලි සහ හැරී සමඟ සත්තු වත්තට යන ඩඩ්ලිගේ මිතුරා කවු ද ?
පියර්ස්
ඩෙනිස්
ගෝඩන්
මැල්කම්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම ගෙවල එල්ෆයාගේ රූපය සමාන බව පවසා නඩු පැවරූ ජනාධිපතිවරයා කවු ද ?
ජෝ බයිඩන්
එමානුවෙල් මැක්‍රෝන්
ව්ලැදිමීර් පුටින්
ව්ලැදිමීර් සෙලෙන්ස්කි
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඕඩර් ඔෆ් ෆීනික්ස් චිත්‍රපටයේ දක්නට ලැබෙන මෙම ශාකයේ නම කුමක් ද ? මෙම ශාකයේ නම ග්‍රිෆින්ඩෝර් නිවාසයේ මුර පදය ලෙස භාවිත කොට ඇත.
Mimbulus mimbletonia
Dittany
Niffler's Fancy
Puffapod
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රතිවාදියාගේ දත් විශාල කරන මායාව කුමක් ද ?
Furnunculus
Densaugeo
Tarantallegra
Piertotum Locomotor
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?