PTS 1

PTS 1

6th - 8th Grade

5 Qs

quiz-placeholder

Similar activities

Grade 06 Buddhist

Grade 06 Buddhist

6th Grade

5 Qs

මහාපිපිරුම් වාද යුග Bigbang Eras

මහාපිපිරුම් වාද යුග Bigbang Eras

6th - 12th Grade

10 Qs

Madushika

Madushika

6th Grade

3 Qs

Microsoft Word

Microsoft Word

1st - 10th Grade

10 Qs

සිංහල

සිංහල

7th Grade

5 Qs

PTS 1

PTS 1

Assessment

Quiz

Other

6th - 8th Grade

Practice Problem

Easy

Created by

Sanudi Rajapakshe

Used 21+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ශාක වලින් මිනිසාට ලැබෙන ප්‍රයෝජනයකි.

පලතුරු

දැව

ඖෂධ

ඉහත සියල්ලම

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ශාක මගින් ඉටු වන පාරිසරික සේවාවකි.

සෙවන සැපයීම

පස සාරවත් වීම

සෝදාපාළුව අවම වීම

ඉහත සියල්ලම

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

තුරු ලතා සහිත පරිසරය වේගයෙන් විනාශ වීමට බලපාන ප්‍රධාන හේතුව නම්

ජනගහන වර්ධනයයි

සෝදා පාළුවයි

නාය යාම

වියලි කාලගුණය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගෙවත්ත යනුවෙන් අදහස් වන්නේ

නිවසට අයත් භූමියයි

නිවසට දුරින් පිහිටි භූමි ප්‍රදේශයයි

නිවසට සමීපව පිහිටි භූමි ප්‍රදේශයයයි

ඉහත සියල්ලම

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කුඩා ඔබට පරිසරය වෙනුවෙන් දායක විය හැකි කරුණකි

ශාක වැවීම

ශාක වැවීම

ගස් වැල් වලට ආදරය කිරීම

ඉහත සියල්ලම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?