Inter Departmental-(PM)_04

Inter Departmental-(PM)_04

University

25 Qs

quiz-placeholder

Similar activities

PHRONESIS MIND 2024 - Inter - School Individual Quiz Competition

PHRONESIS MIND 2024 - Inter - School Individual Quiz Competition

University

25 Qs

Inter School Quiz (Sinhala Medium) Paper 05

Inter School Quiz (Sinhala Medium) Paper 05

University

25 Qs

Inter Departmental-(PM)_04

Inter Departmental-(PM)_04

Assessment

Quiz

Mathematics

University

Hard

Created by

Phronesis Kelaniya

Used 1+ times

FREE Resource

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ආචාර්ය අබ්දුල් කලාම් විසින් රචිත ග්‍රන්ථයක් නොවන්නේ කුමක් ද?

Ignited Minds

Image and Insights

Wings of Fire

Turning Points

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

KONKAN නාවික අභ්‍යාසය පවත්වනු ලබන්නේ කුමන රටවල් දෙක අතර ද?

ඉන්දියාව හා බංගලාදේශය

ඉන්දියාව හා එංගලන්තය

ඉන්දියාව හා චීනය

ඉන්දියාව හා ශ්‍රී ලංකාව

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ප්‍රතිශක්තීකරණ තාක්ෂණය ගොඩනඟන ලද්දේ කවුරුන් විසින් ද?

ලුවිස් පාස්චර්

ජෝසප් ලිස්ටර්

රොබට් කොච්

එඩ්වඩ් ජෙනර්

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

2023 BAFTA Awards නම් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ අතරින් කුමන චිත්‍රපටය ද?

Elvis

All Quiet on the Western Front

The Banshees of Inisherin

Everything Everywhere All at Once

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Benjamin Franklin විසින් නිපදවන ලද්දේ පහත ඒවා අතුරින් කුමක් ද?

බයිෆෝකල් කණ්ණාඩි

රේඩියෝව

බැරෝ මීටරය

හයිග්‍රෝ මීටරය

6.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

2023 ලෝක මිහිකත දිනයේ තේමාව කුමක්ද?

Our Pride; Our Planet

Invest in Our Planet

Earnest Earth

Earth and Environment

7.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ආලෝකයේ ප්‍රවේගය මුලින්ම මනිනු ලැබුවේ කවුරුන් විසින් ද?

ඇල්බට් අයිස්ටයින්

අයිසැක් නිව්ටන්

ගැලීලියෝ ගැලිලි

ඔලේ රෝමර්

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?