5 Col Env 5

Quiz
•
Other
•
5th Grade
•
Medium
Darshana Devapriya
Used 5+ times
FREE Resource
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ පිහිටි ස්වභාවික වරායකි අවස්ථාවක් යන්නේ?
කොළඹ වරාය
හම්බන්තොට වරාය
ත්‍රිකුණාමලය වරාය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පොදු ප්‍රවාහනයේ වාසියක් නොවන්නේ?
වැඩි පිරිසකට ගමන් කළ හැකි වීම
මිල අධික වීම
වාහන තදබදය අවම වීම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අධිවේගී මාර්ග වල දුර දක්වන පුවරු වල පසුබිම් වර්ණය වන්නේ?
දම්
නිල්
කොළ
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බසයක දැකිය හැකි පුවරුවක් නොවේ යන්නේ?
පා පුවරුවේ යාම තහනම්
සිටගෙන යාම තහනම්
දුම්බිම තහනම්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නීරෝගී පැවැත්ම සඳහා අප නොකළ යුතු දෙයක් වන්නේ?
ව්‍යායාම
සමබර ආහාර වේලක් ගැනීම
මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකිරීම
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දකුණු පළාතට අයත් අතීත ඉදිකිරීමක් වන්නේ
ගාලු කොටුව
අවුකන බුදු පිළිමය
දළදා මලිගාව
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන අවස්ථා වලදී නොකළ යුතු දෙයකි
අන් අය සමඟ සුහදව කටයුතු කිරීම
නායකත්වය නොසලකා හැරීම
අන් අය කියන දෙයට සවන් දීම
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
18 questions
Writing Launch Day 1

Lesson
•
3rd Grade
11 questions
Hallway & Bathroom Expectations

Quiz
•
6th - 8th Grade
11 questions
Standard Response Protocol

Quiz
•
6th - 8th Grade
40 questions
Algebra Review Topics

Quiz
•
9th - 12th Grade
4 questions
Exit Ticket 7/29

Quiz
•
8th Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
19 questions
Handbook Overview

Lesson
•
9th - 12th Grade
20 questions
Subject-Verb Agreement

Quiz
•
9th Grade