Search Header Logo

NoSQL Activity

Authored by Pawani Thenuwara

Computers

9th - 12th Grade

Used 1+ times

NoSQL Activity
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

NoSQL භාවිතා කරනුයේ,

දත්ත ගබඩා කිරීමටය

ව්‍යුහාත්මක නොවන හෝ අර්ධ ව්‍යුහගත දත්ත විශාල ප්‍රමාණයක් හැසිරවීමට සහ ගබඩා කිරීමට

දත්තවල ආරක්ෂාවට

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

NoSQL යනු

Need Only SQL

Next Only SQL

Not Only SQL

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ජනප්‍රිය NoSQL දත්ත සමුදායකට උදාහරණයකි,

MongoDB

Oracle

MySQL

Pearl

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

NoSQL හි ලේඛන (Documents) ලෙස දත්ත ගබඩා කෙරේ. මෙම ප්‍රකාශය,

සත්‍යය වේ.

අසත්‍යය වේ.

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

NoSQL වගු අතර සම්බන්ධතා ගොඩ නැගීමට Join උපදේශය භාවිතා කරයි. මෙම ප්‍රකාශය,

සත්‍යය වේ.

අසත්‍යය වේ.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?