Essignment

Essignment

Assessment

Quiz

Mathematics

9th Grade

Practice Problem

Hard

Created by

Sisira Kumara

FREE Resource

Student preview

quiz-placeholder

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක කීය ද?

90

360

180

300

2.

FILL IN THE BLANK QUESTION

1 min • 5 pts

බහු අස්‍රයක බාහිර කෝණවල එකතුව අංශක ..................... කි.

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

( - 12 ) x ( + 5 )

+60

-60

60

-7

4.

FILL IN THE BLANK QUESTION

1 min • 5 pts

සමාන්තරාස්‍රයක සමමිති අක්ෂ ගණන ................... කි.

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

සමාන්තරාස්‍රයක භ්‍රමක සමමිති ගණය කීය ද ?

0

2

3

4

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

සුළු කරන්න. 5x + 3x - 10x

18x

2x

-2x

-8x