MCQ Hunter with MA
Quiz
•
Education
•
12th Grade
•
Practice Problem
•
Hard
shevin demel
Used 2+ times
FREE Resource
Enhance your content in a minute
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජංගම නොවන වත්කම් ක්ෂය කිරීමට පදනම සපයන මූලික ගිණුම්කරණ සංකල්පය කුමක්ද?
සංගතතා
ප්‍රමාණාත්මක
ඓතිහාසික පිරිවැය
ආරක්ෂණ
අඛණ්ඩ පැවැත්ම
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගණුදෙනු සටහන් කිරීම සදහා පොදු ජ නලය පාවිච්චි නොකරන්නේ පහත සදහන් ඒවයින් කුමක්ද?
ණයට භාණ්ඩ විකිණීමේදී
දෝෂ නිවැරදි කිරීමේදී
ජංගම නොවන වත්කම් ණයට මිලදී ගැනීමේදී
ක්ෂය ප්‍රතිපාදන කිරීමේදී.
අඩමාණ ණය වෙන්කිරීමේදී
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉහත තොරතුරු අනුව, 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සදහා ගුණසිරි ස්වීට් හි ලාභය වූයේ,
රු. 1,600,000/-කි
රු. 1,000,000/-කි
රු. 1,150,000/- කි
රු. 700,000/-කි
රු. 1,250,000/-කි.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගැනම් ජර්නලයේ එකතුව මාරු කරනුයේ,
ගැනුම් ගිණුමේ බැරටය
දෛනික ගැනුම් පොතේ හරටය
ණයහිමි පාලන ගිණුමේ හරටය
ගැනුම් ගිණුමේ හරටය
ණයහිමි ගිණුමේ බැරටය.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉදිරිකාල සීමාවක කරනු ලබන විකුණුම් වෙනුවෙන් ගණුදෙනුකරුවකුගෙන් අත්තිකාරම් මුදලක් ලැබීම සටහන් කල යුත්තේ,
වත්කමක් ලෙසය
වගකීමක් ලෙසය
වියදමක් ලෙසය
ආදායමක් ලෙසය
විලම්භීත ආදායමක් ලෙසය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අවසාන තොගයේ අගය අඩුවෙන් දැක්වූවිට,
කාලපරිච්ජේදය සදහා වූ දළ ලාභය අඩුවෙන් දැක්වේ.
කාලපරිච්ජේදය සදහා වූ දළ ලාභය වැඩියෙන් දැක්වේ.
ලාභය කෙරෙහි බලපෑමක් නැත,
විකුණු බඩුවල පිරිවැය වැඩියෙන් දැක්වීමත් දළ ලාභය වැඩියන් දැක්වීමත් සිදුවේ.
ශුද්ධ ලාභය වැඩියෙන් දැක්වේ.
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පොත් තබන්නා විසින් රු. 5000/- ක් විකුණුම් ගිණුම වෙනුවට ගැණුම් ගිණුමේ බැරට සටහන් කර තිබුණි. මෙය
මූලධර්ම දෝෂයකි
අවිනිශ්චිත ගිණුමක් මාර්ගයෙන් නිවැරදි කල යුතුය,
මෙම වරදෙන් ශේෂ පිරික්සුම තුලනය වීම කෙරෙහි බලපෑමක් ඇති නොවේ.
හිලව් දෝෂයකි,
ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති කෙරේ.
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
10 questions
Forest Self-Management
Lesson
•
1st - 5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
30 questions
Thanksgiving Trivia
Quiz
•
9th - 12th Grade
30 questions
Thanksgiving Trivia
Quiz
•
6th Grade
11 questions
Would You Rather - Thanksgiving
Lesson
•
KG - 12th Grade
48 questions
The Eagle Way
Quiz
•
6th Grade
10 questions
Identifying equations
Quiz
•
KG - University
10 questions
Thanksgiving
Lesson
•
5th - 7th Grade
Discover more resources for Education
30 questions
Thanksgiving Trivia
Quiz
•
9th - 12th Grade
11 questions
Would You Rather - Thanksgiving
Lesson
•
KG - 12th Grade
10 questions
Identifying equations
Quiz
•
KG - University
18 questions
Thanksgiving Trivia
Quiz
•
4th - 12th Grade
20 questions
Thanksgiving
Quiz
•
KG - 12th Grade
28 questions
Ser vs estar
Quiz
•
9th - 12th Grade
10 questions
hands washing
Quiz
•
5th - 12th Grade
53 questions
US History Domain 1 Review CP 2025 (Tech Enhanced)
Quiz
•
9th - 12th Grade
