Maths day

Maths day

Assessment

Quiz

Mathematics

2nd Grade

Practice Problem

Hard

Created by

Pramila Chathurani

Used 3+ times

FREE Resource

Student preview

quiz-placeholder

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

18kmh-1 වේගයෙන් ගමන් කරන දුම්රියක් පහන් කණුවක් පසු කිරීමට ගතවන කාලය තත් 2 නම් දුම්රියේ දිග සොයන්න

5 Km

10 Km

10 m

5 m

2.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

වෙළන්දෙක් පැනිසල් 3ක් රුපියල් 50ට මිලට ගෙන පැන්සල් 2ක් 50ට විකුණුවේය. එක් දිනක් ඔහු රු. 500 ක ලාභයක් ලබා තිබුණි. එදින විකුණන ලද පැන්සල් ගණන කීයද?

60

50

20

30

3.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

හරි මැදින් ඇමුණුම් කටු යොදා සාදා ඇති පිටු 40ක අභ්‍යාස පොතක 13 හා 14 පිටු අයත් කොළය මුළුමනින්ම ඉරා ඉවත් කරන ලදි. එවිට ඒ සමග ගැලවී යන අනෙක් කොළයට අයත් පිටු අංක මොනවා ද?

 

23 හා 24

27 හා 28

33 හා 34

26 හා 27

4.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

අනුයාත සංඛ්‍යා 5 ක ඵෙක්‍යය 135 කි. එම සංඛ්‍යා 5 හි මැද අගය සොයන්න.

28

29

26

27

5.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

මිනිසුන් 15 දෙනෙකු‌ගේ උසෙහි සාමාන්‍යය 168.8cm කි. පසුව හෙලිවූයේ මිනුම් ලබා ගත් මිනුම් පටියේ 0.1cm කැඩීගොස් තිබිය දී මිනුම් ලබා‌ගෙන ඇති බවයි. මිනිසුන් 15 දෙනාගේ උසෙහි සාමාන්‍යය සොයන්න.

168.7cm

167.7cm

169.8cm

168.9cm

6.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

ප්‍රශ්ණ 100 ක් ඇති ප්‍රශ්ණ පත්‍රයක නිවැරදි ප්‍රශ්නයකට ලකුණු 3ක් ලැබෙන අතර වැරදි පිළිතුරකට ලකුණු 2 ක් අඩු කෙරේ. මුළු ප්‍රශ්ණ පත්‍රයටම ලකුණු 165 ලැබුණි නම් ප්‍රශ්ණ කීයකට නිවැරදි පිළිතුරු ලබා දී තිබේද?

27

73

37

72

7.

MULTIPLE CHOICE QUESTION

3 mins • 1 pt

රිලවෙක් කණුවක් මුදුනේ ඇති කොඩියක් ගැනීමට උත්සහ කරයි. එක් වතාවක දී ඌට පැනිය හැක්කේ 75cm ක් උසක්  පමණි. එක් පැනීමක දී නැවත 25 cm ක් රූටා පැමිණේ. කණුවේ උස 525cm නම් කොඩිය ගැනීමට රිලවා පැණිය යුතු වාර ගණන කීය ද?

10

7

9

8

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?