ඉස්පිල්ල

ඉස්පිල්ල

1st Grade

6 Qs

quiz-placeholder

Similar activities

All Rounder

All Rounder

1st - 12th Grade

10 Qs

A5

A5

1st Grade

10 Qs

05 ශ්‍රේණිය නාමපද

05 ශ්‍රේණිය නාමපද

1st - 6th Grade

5 Qs

ICT O/L

ICT O/L

1st Grade

1 Qs

Ictit

Ictit

1st Grade

2 Qs

Microsoft Word

Microsoft Word

1st - 10th Grade

10 Qs

Genius

Genius

1st - 3rd Grade

10 Qs

ඉස්පිල්ල

ඉස්පිල්ල

Assessment

Quiz

Other

1st Grade

Hard

Created by

Indika Senarath

Used 3+ times

FREE Resource

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

අකුරු 03 ම ඉස්පිල්ල ඇති වචනය වන්නේ,

සමඟි

සාරිය​

මිහිරි

සිහින

2.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

කෙටි ඉස්පිල්ල යෙදූ විට අකුරකට​,

අ ශබ්දය ඇති වේ.

ආ ශබ්දය ඇති වේ.

ඇ ශබ්දය ඇති වේ.

ඉ ශබ්දය ඇති වේ.

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ඉස්පිල්ල යෙදිය හැකි අකුරු සහිත පිළිතුර වන්නේ,

ම​, ට​, ව​, ච​

ඔ, ධ​, ඩ​, බ​

ල​, ද​, උ, ණ​

ජ​, ඉ, ස​, ළ​

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ඉස්පිල්ල යෙදිය නො හැකි අකුරු සහිත පිළිතුර වන්නේ,

ෆ​, ඳ​, ර​, එ

අ, ඌ, ඔ, එ

ෂ​, ථ​, ඍ, ත​

ඹ​, ය​,ප​, ග​

5.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

මුල් අකුරේ ශබ්දය අනුව​ කෙටි ශබ්ද සහිත වචන මොනවාද​?

කෑදර​

මාසය​

මිනිසා

ඇතුළ​

6.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

නිවැරදිව ඉස්පිල්ල යොදා ඇති වචනය වන්නේ,

ලියනවා

ලියිනවා

ලයනිවා

ලයිනවා