Search Header Logo

Math Camp 2023

Authored by Dilhani Millawitiya

Mathematics

11th Grade

Used 14+ times

Math Camp 2023
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

√12 අගය කුමන පුර්ණ සංඛ්‍යා දෙක අතර පිහිටයිද?

2 හා 3

3 හා 4

9 හා 16

8 හා 9

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

Media Image

අඳුරු කළ කොටසෙන් 1/4 ක් මුළු රුපයෙන් කවර භාගයක්ද?

1/6

1/4

2/3

1/12

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සිලින්ඩරයක වෘත්තාකාර මුහුණතේ පරිධිය 44 cm වේ. එහි අරය සොයන්න.

14 cm

7 cm

10.5 cm

3.5 cm

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

මිනිත්තුවකට 50L සිග්‍රතාවයකින් 1500L ක ටැංකියක් හිස් කිරීමට ගතවන කාලය සොයන්න.

මිනිත්තු 15

මිනිත්තු 12

මිනිත්තු 50

මිනිත්තු 30

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

මෝටර් රථයක ආනයනික මිල රූ. 800 000 කි. තීරු බදු ප්‍රතිශතය 80% ක් නම් තීරු බදු මුදල සොයන්න.

රු. 460 000

රු. 1 440 000

රු. 640 000

රු. 160 000

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

34 = 81

43 = 64

813 = 4

481 = 3

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

Media Image

PQ = 8cm නම් වෘත්තයේ අරය සොයන්න.

3 cm

4 cm

7 cm

5 cm

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?