Search Header Logo

සමීකරණ විසඳුම් පාලම -2

Authored by sujani lakmini

Other

12th Grade

Used 1+ times

සමීකරණ විසඳුම් පාලම -2
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

P=20 නම්,

Qd=250-5p සමීකරණයට කළ යුතු පළමු පියවර වන්නේ,.................................

දෙසිය පනහ 5 න් ගුණ කිරීමයි.

250න් 5ක් අඩු කිරීමයි.

පහ 20න් ගුණ කිරීමයි.

P පදය සඳහා 20 ආදේශ කිරීමයි.

Answer explanation

Media Image

පළමු පියවර

නොදන්නා පද (ඉංග්‍රීසි අකුරු යොදා ගත් පද /විචල්‍ය පද)වෙනුවට දී ඇති සංඛ්‍යා ආදේශනය කිරීමයි...

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

Qd=250-(5×20) නම් ඊළග පියවර වන්නේ,

250න් 5ක් අඩු කිරීම.

පහ 20න් ගුණ කිරීම.

දෙසිය පනහ 20න් ගුණ කිරීම

20න් පහක් අඩු කිරීම.

Answer explanation

Media Image

දෙවන පියවර වන්නේ

වරහන ඇතුළත සුළු කිරීම.

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

Qd=250-5p

Qd=250-(5×20)

Qd=250-(100)

Qd=..................

හිස්තැනට සුදුසු පිළිතුර වන්නේ,

150

-150

350

-350

Answer explanation

Media Image

අඩු කිරීමක්

ලොක්කගෙන් පොඩ්ඩා අඩු කරලා ලොක්කගේ ලකුණ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යෙදීම

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

P=5 නම්,

Qs=400+10p සමීකරණයේ පළමු පියවර

400ට 10ක් එකතු කිරීම.

10වෙනුවට 5 ආදේශ කිරීම.

P වෙනුවට 5 ආදේශ කිරීම.

හාරසියය 10න් ගුණ කිරීම

Answer explanation

නොදන්නා පදයට දී ඇති සංඛ්‍යාව ආදේශනය කිරීම👍😃

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

P=5නම්,

Qs=400+10p

Qs=400+(10×5)

දෙවන පියවර වන්නේ

400ට 10ක් එකතු කිරීම.

400 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙන යාම.

දහය 400න් ගුණ කිරීම

දහය 5න් ගුණ කිරීම.

Answer explanation

දෙවන පියවර වන්නේ

වරහන් ඇතුළත සුළු කිරීමයි.👍😃

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 2 pts

P=5නම්,

Qs=400+10p

Qs=400+(10×5)

Qs=400+50

Qs=............

450

-450

350

250

Answer explanation

සංඛ්‍යා දෙකේම සමාන ලකුණු සහිතයි.

ධන සංඛ්‍යා එකතු කිරීමක්. 👍😃

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?