Unit 2 - Introduction to Computer

Unit 2 - Introduction to Computer

Assessment

Quiz

others

10th Grade

Hard

Created by

Dilhani Millawitiya

Used 4+ times

FREE Resource

Student preview

quiz-placeholder

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත උපාංග අතරින් ප්‍රතිදාන උපාංග පමණක් දැක්වෙන පිළිතුර වන්නේ,
මයික්‍රෆෝනය, යතුරු පුවරුව, මූසිකය, තීරු කේත කියවනය
ප්‍රක්ෂේපණ යන්ත්‍රය, සුපරීක්ෂකය, මුද්‍රණ යන්ත්‍රය, මූසිකය
සැණෙලි ධාවකය, සංදර්ශකය, මුද්‍රණ යන්ත්‍රය, ප්‍රක්ෂේපණ යන්ත්‍රය
සංර්දර්ශකය, ප්‍රක්ෂේපණ යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය, ඉස් බනුව

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය අතරින් වේගවත් ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වන්නේ,
විශ්ව ශ්‍රේණිගත බස් (USB) රැහැන්
සමක්ෂක රැහැන්
ඇඹරූ කම්බි යුගල රැහැන්
ප්‍රකාශ තන්තු

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත සඳහන් කවර කාණ්ඩයක් ආදාන උපක්‍රමවලින් පමණක් සමන්විත වන්නේ ද?
තීරු කේත කියවනය (Barcode Reader), කැතෝඩ කිරණ නළය සහිත තිරය (CRT Monitor), මෙහෙයුම් යටිය (Joystick)
තීරු කේත කියවනය, ලකුණු කරණය (Plotter), වෙබ් කැමරාව
යතුරු පුවරුව, මූසිකය, සුපිරික්සකය (Scanner)
බහු - මාධ්‍ය ප්‍රක්ෂේපකය (Multimedia Projector), මුද්‍රකය (Printer), සුපිරික්සකය

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ජාලකරණ උපාංග සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
වෙනස් පරිගණක ජාල දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කිරීමට ස්විචය යොදා ගනියි.
පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කිරීමට නාභිය යොදා ගනියි.
පරිගණකයක් ජාලය හා සම්බන්ධ වන්නේ ජාලකරණ අතුරු මුහුණත් කාඩ් පත හරහා වේ.
පරිගණක ජාලයක් අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගිනි පවුර යොදා ගනියි.

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

දත්ත ස්ථිර වශයෙන් ආචයනය (store) කිරීම සඳහා පහත සඳහන් දෑ අතුරෙන් කවරක් භාවිත කළ නොහැකි වන්නේද?
දෘඪ ඩිස්කය
සසම්භාවි ප්‍රවේශ මතකය (RAM).
චුම්භක පටිය (Magnetic tape)
සැණෙලි මතකය (USB Flash Drive)

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පරිගණක පද්ධතියක දී ඇති ආචයන (storage) සංරචක ඒවායේ ආචයන ධාරිතාවට අනුව අවරෝහණ පිළිවෙළට පහත සඳහන් කුමන පිළිතුර මගින් නිවැරදිව පෙන්වනු ලබන්නේ ද?
දෘඪ ඩිස්කය, නිහිත මතකය (Cache memory), ප්‍රධාන මතකය
දෘඪ ඩිස්කය, ප්‍රධාන මතකය, නිහිත මතකය
ප්‍රධාන මතකය, නිහිත මතකය, දෘඪ ඩිස්කය
ප්‍රධාන මතකය, දෘඪ ඩිස්කය, නිහිත මතකය

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

........................ ආකාරයේ ජාල ස්ථලකයකදී, එහි වූ සෑම ජාල සංරචකයක්ම නාභියක් (hub) හෝ ස්විචයක් වැනි මධ්‍ය මංසලකට (node) භෞතිකව සම්බන්ධව පවතී.
බසයක (bus)
දැලක (mesh)
මුදුවක (ring)
තාරුකාවක (star)

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?