
opencvsin
Authored by Supeshala Dhanapala
Education
12th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
30 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද?
ආයතනයක ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම.
ආයතනයක ගනුදෙනු මූල්‍ය වාර්තා පිළියෙල කිරීම සඳහා සටහන් කිරීම සඳහා සටහන් කිරීම.
ආයතනය පිළිබඳ තොරතුරු කළමනාකරුවන්ගේ භාවිතය සඳහා සන්නිවේදනය කිරීම.
ආයතනයක ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සන්නිවේදනය කිරීම.
ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
එක් එක් කාලච්ඡේදයේ ක්ෂය ආදායම ප්‍රකාශනයේ හඳුනාගනු ලබන්නේ කුමන ගිණුම්කරණ සංකල්පයට අනුකූලවද?
ගැලපුම් සංකල්පය
අඛන්ඩ පැවැත්මේ සංකල්පය
විචක්ෂණ සංකල්පය
උපලබ්ධි සංකල්පය
උපචිත සංකල්පය
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ආයතනයක් විසින් ලකුණු කළ මිල රු.800 000ක් වූ භාණ්ඩ 5% ක වෙළෙඳ වට්ටමකට යටත්ව ණයට මිලදී ගෙන පසුව රු 850 000 කට අත්පිට මුදලට විකුණන ලදී.ණයහිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත.මෙම ගනුදෙනුවල ශුද්ධ බලපෑම ගිණුම්කරණ සමීකරණයේ පෙන්නුම් කරනුයේ
4.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
2023/03/31 න් අවසන් වර්ෂය සඳහා ආයතනයක් රු.400 000 ක ලාභයක් වාර්තා කරන ලදී.කෙසේ වුවද පසුව කරන ලද පරීක්ෂාවේදී ගිණුම් පොත්වල පහත වැරදි අනාවරණය විය.
•2023 මාර්තු මාසයේ සඳහා මුළු ණයට විකුණුම් රු.950 000 ක් විකුණුම් ගිණුමේ හා ණයගැති පාලන ගිණුමේ රු 590 000ක් ලෙස සටහන් කර තිබුණි.
• වෙළෙඳ ණයගැතියෙකුට ලබා දුන් රු.50 000 ක මුදල් වට්ටමක් ණයගැති පාලන ගිණුමේ පමණක් පිටපත් කර තිබුණි.
• බැංකු තැන්පතුවෙන් ලද රු .650 000 ක පොලී ආදායමක් පොලී වියදම් ගිණුමට බැර කර තිබුණි.කෙසේ වුවද මෙම වටිනාකම මුදල් ගිණුමෙහි නිවැරදිව සටහන් කර තිබුණි.
• වර්ෂය සඳහා ගොඩනැගිලි ක්ෂය රු.50 000 ක් මෙතෙක් වෙන්කර නොතිබුණි.
ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසුව 2023/03/31 න් අවසන් වර්ෂයේ සඳහා නිවැරදි ලාභය කොපමණද?
රු.760 000
රු.660 000
රු.750 000
රු.400 000
රු.860 000
5.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
2023/03/31 න් අවසන් වර්ෂයේ නිෂ්පාදන ව්‍යාපාරයක ප්‍රාථමික පිරිවැය හා මුළු නිෂ්පාදන පිරිවැය පිළිවලින් රු.1000 000 ක් හා රු. 1900 000 විය. 2022 /03/31 හා 2023/03/31 දිනයන්ට නිෂ්පාදන පිරිවැයට ගලපන ලද නොනිමි තොග පිළිවලින් රු.300 000 ක් හා රු .430 000 ක් විය.
2023/03/31 න් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කොපමණද?
රු.670 000
රු.800 000
රු.930 000
රු.1000 000
රු.1030 000
6.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
කීර්ති රු.800 000 ක් මුදලින් ආයෝජනය කරමින් 2023/03/01 දින සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළේය.2023/03/31 න් අවසන් මාසය තුළදී රු.350 000ක් පිරිවැය වූ භාණ්ඩ ණයට මිලදී ගත් අතර ඒවා රු. 400 000 ක අත්පිට මුදලට විකුණන ලදී. තවද ව්‍යාපාරය රු.60 000ක වියදමක් මාසයේ සඳහා දරන ලද අතර එයින් රු 20 000ක් 2023/03/31 දිනට ගෙවිය යුතුය.2023/03/31 දිනට වත්කම් හා වගකීම් කොපමණද?
රු.1160 000-රු.310 000
රු.1100 000-රු.370 000
රු.1160 000-රු.370 000
රු.1100 000-රු.310 000
රු.1160 000-රු.270 000
7.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
2023/03/31න් අවසන් වර්ෂයට මිහිඳු සුභසාධන සමාජයට අදාළව පහත තොරතුරු ලබා දී ඇත.
•2023/01/01දිනට ලැබිය යුතු සාමාජික මුදල- රු.392 000
•2023/01/01 දිනට ඉදිරියට ලද සාමාජික මුදල-රු. 80 000
• ප්‍රවර්තන වර්ෂය තුලදී ලද සාමාජික මුදල්
2022 වර්ෂය සඳහා රු.244 000
2023 වර්ෂයේ සඳහා රු.1192 000
2024 වර්ෂය සඳහා රු.308 000
•2023/13/31 දිනට ලැබිය යුතු සාමාජික මුදල් රු.296 000
2023/12/31 න් අවසන් වර්ෂය සඳහා හඳුනාගත් සාමාජික මුදල් ආදායම කීයද?
රු.2420 000
රු.2728 000
රු.2108 000
රු.2404 000
රු.2124 000
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
30 questions
กลางภาค โลก ดาราศาสตร์ อวกาศ
Quiz
•
12th Grade - University
25 questions
SOAL EKONOMI KELAS 12 IPS SEMESTER GANJIL TAHUN 2022-2023
Quiz
•
12th Grade
25 questions
AKTIVA TETAP
Quiz
•
12th Grade - University
25 questions
OTKKeu-11
Quiz
•
12th Grade
25 questions
Kuis Bahasa Indonesia Kelas X
Quiz
•
9th - 12th Grade
25 questions
中国常识
Quiz
•
9th - 12th Grade
25 questions
Class Of Champions Keki 2 Tahun 2024
Quiz
•
1st Grade - University
28 questions
GDKTPL - 10 - BÀI 4
Quiz
•
10th Grade - University
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
15 questions
Equivalent Fractions
Quiz
•
4th Grade
20 questions
Figurative Language Review
Quiz
•
6th Grade
Discover more resources for Education
20 questions
-AR -ER -IR present tense
Quiz
•
10th - 12th Grade
12 questions
Add and Subtract Polynomials
Quiz
•
9th - 12th Grade
13 questions
Model Exponential Growth and Decay Scenarios
Quiz
•
9th - 12th Grade
27 questions
7.2.3 Quadrilateral Properties
Quiz
•
9th - 12th Grade
7 questions
Amoeba Sisters Dihybrid Cross Punnett Square
Interactive video
•
9th - 12th Grade
10 questions
The Holocaust: Historical Overview
Interactive video
•
9th - 12th Grade
10 questions
Key Features of Quadratic Functions
Interactive video
•
8th - 12th Grade
11 questions
Exponent Quotient Rules A1 U7
Quiz
•
9th - 12th Grade