Search Header Logo

Hybrid Exam 2 - SM

Authored by Heshan Kodagoda

Business

10th Grade

Used 2+ times

Hybrid Exam 2 - SM
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 6 pts

ණයගැතියෙකු වූ ෂෙහාන් 5%ක මුදල් වට්ටමක් සමඟ රු.10,000ක ශේෂයක් පියවන ලදී. මෙම ගනුදෙනුව සඳහා වූ ද්විත්ව සටහන වන්නේ,

ණයගැති ගිණුම හර 10,000 

මුදල් ගිණුම බැර 9,500

දුන් වට්ටම් බැර 500

දුන් වට්ටම් හර 500

මුදල් ගිණුම හර 9,500

ෂෙහාන්ගේ ගිණුම බැර 10,000

මුදල් ගිණුම හර 10,000

ෂෙහාන්ගේ ගිණුම බැර 10,000

මුදල් ගිණුම හර 10,000

දුන් වට්ටම් බැර 500

ණයගැති ගිණුම බැර 9,500

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 6 pts

සහරාගේ ව්‍යාපාරයට 10%ක මුදල් වට්ටමක් යටතේ රු.20,000ක ණයගැති ශේෂයක් වෙනුවෙන් චෙක්පතක් ලැබුනු අතර මිට අදාල වූ ද්විත්ව සටහන වන්නේ,

බැංකු ගිණුම හර 18,000

දුන් වට්ටම් හර 2000

ණයගැති ගිණුම බැර 20,000

බැංකු ගිණුම හර 20,000

දුන් වට්ටම් හර 2,000

ණයගැති ගිණුම බැර 18,000

ණයගැති ගිණුම හර 20,000

දුන් වට්ටම් බැර 2,000

මුදල් ගිණුම බැර 18,000

දුන් වට්ටම් හර 2,000

මුදල් ගිණුම හර 18,000

ණයගැති ගිණුම බැර 20,000

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 6 pts

සානකගේ ව්‍යාපාරය ණයහිමියන්ට මුදලින් රු.7,200ක් ගෙවූ අතර ලද වට්ටම රු.800කි. මිට අදාල වන ද්විත්ව සටහන වන්නේ

ණයහිමි ගිණුම හර 7,200

ලද වට්ටම් හර 800

මුදල් ගිණුම බැර 8,000

මුදල් ගිණුම හර 8,000

ලද වට්ටම් හර 800

ණයහිමි ගිණුම බැර 7,200

ණයහිමි ගිණුම හර 8,000

ලද වට්ටම් බැර 800

මුදල් ගිණුම බැර 7,200

ලද වට්ටම් හර 800

මුදල් ගිණුම හර 7,200

ණයහිමි ගිණුම බැර 8,000

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 6 pts

SMAK ව්‍යාපාරයේ ණයහිමියකු වූ අකිත් හට රු.8,500ක් චෙක්පතක් මගින් ගෙවූ අතර ලද වට්ටම රු.500කි. මෙම ගනුදෙනුව සඳහා වූ ද්විත්ව සටහන වන්නේ,

ණයහිමි ගිණුම හර 9,000

ලද වට්ටම් බැර 500

බැංකු ගිණුම බැර 8,500

මුදල් ගිණුම හර 9,000

ලද වට්ටම් බැර 500

ණයහිමි ගිණුම බැර 8,500

ණයහිමි ගිණුම හර 9,000

ලද වට්ටම් බැර 500

මුදල් ගිණුම බැර 8,500

ලද වට්ටම් හර 500

මුදල් ගිණුම හර 8,500

ණයහිමි ගිණුම බැර 8,000

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 6 pts

Media Image

A තීරුව හා B තීරුව ගැලපීම මගින් ලැබෙන නිවැරදි පිළිතුර වන්නේ,

B,D,A,C

C,D,B,A

C,A,D,B

D,C,B,A

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 8 pts

Media Image

පහත ගනුදෙනු මුදල් පොතක පිලිවෙලින් සටහන් කළ යුතු ආකාරය දැක්වෙන පිළිතුර තෝරන්න.

1-හර, 2-බැර, 3-හර, 4-හර, 5-බැර, 6-බැර, 7-වාර්තා නොකරයි, 8-බැර, 9-හර, 10-හර

1-හර, 2-බැර, 3-බැර, 4-හර, 5-හර, 6-බැර, 7-හර, 8-බැර, 9-හර, 10-වාර්තා නොකරයි

1-වාර්තා නොකරයි, 2-බැර, 3-හර, 4-හර, 5-හර, 6-බැර, 7-වාර්තා නොකරයි, 8-බැර, 9-හර, 10-බැර

1-හර, 2-බැර, 3-හර, 4-හර, 5-හර, 6-බැර, 7-වාර්තා නොකරයි, 8-බැර, 9-හර, 10-වාර්තා නොකරයි

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 8 pts

2023.01.31 දිනට දුලාන්ජනගේ ව්‍යාපාරයේ පැවති සුළු මුදල් ශේෂය රු.750යි. එදින සුළු මුදල් ප්‍රතිපූර්ණය සඳහා ප්‍රධාන මුදල් භාරකරු විසින් රු.1,250ක් ලබාදෙන ලදී. ඒ අනුව පිළිවෙලින්, ජනවාරි මාසය සඳහා සුළු මුදල් වියදම හා ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය කීයද?

රු. 2,000 හා රු. 1,250

රු. 1,250 හා රු. 2,000

රු. 750 හා රු. 1,250

රු. 500 හා රු. 1.250

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?