
ICT GRADE 10 Test 2
Authored by Gayashan WA
Other
10th Grade
Used 16+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වඩාත් හොදින් විස්තර කෙරෙන ප්‍රකාශය තෝරන්න.
සකස් කළ තොරතුරු සන්නිවේදන කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණයකි
දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීම සඳහා යොදාගැනෙන තාක්ෂණයකි
තොරතුරු සකස් කරගැනීම හා හුවමාරු කර ගැනීමකි
දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා ගබඩා කර ගැනීමටත්, හුවමාරු කර ගැනීමටත් භාවිතා කරන තාක්ෂණයයි
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
කෘෂි කර්මාන්තයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගන්නා අවස්ථා ලෙස බෝග වගාව, සත්ත්ව පාලනය සහ ධීවර කර්මාන්තය හඳුන්වා දිය හැක. බෝග වගාව සඳහා පමණක් යොදා ගනු ලබන යන්ත්‍ර නිවැරදිව සඳහන් කර ඇති පිළිතුර වනුයේ,
A. කාලගුණ මිණුම් යන්ත්‍රය
B. ගුවන් විදුලි සංඥා හැඳුනුම් උපකරණය (RFID)
C. ස්වයංක්‍රීය වල් පැළ ඉවත්කරණය
A ,B
C පමණි
B ,C
A ,C
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
ඉගෙනුම් කලමණාකරණ පද්ධතියක් මගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විවිධ පාර්ශවයන් වෙත ලබාදෙන පහසුකම් කීපයක් පහත දැක් වේ.
A. පැවරුම් ආදිය නිවසේදීම සිදුකර උඩුගත කළ හැකිවීම
B. පාසල් තොරතුරු යාවත්කාලීන කිරීමේ හැකියාව
C. සංවාද මණ්ඩප හා සම්බන්ධ වී ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකි වීම
ඉහත පහසුකම් සිසුන්ට, ගුරුවරුන්ට හා පරිපාලකයින්ට පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ,
ACB
BAC
BCA
СВА
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ශිෂ්‍යයෙකුට අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් අඩවි පමණක් ඇතුලත් පිළිතුර තෝරන්න.
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
නැවක ගමන්ගත් මගීන් පිරිසකට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට නාවිකයින් විසින් රෝහලට දැනුම්දෙන ලදි. රෝහලේ කාර්ය මණ්ඩලය විසින් නැවේ සිටි මගීන්ට ප්‍රතිකාර ලබා දුන් දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේ වඩාත් ගැළපෙන ලක්ෂණයක් වන්නේ,
නිවසේ සිට අධීක්ෂණය
දුරස්ථ සෞඛ්‍ය උවටැන්
දුරස්ථ පුහුණුව
දුරස්ථ ශල්‍යකර්ම
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් මගින් මිනිසාගේ කාර්යයන් ඉතා පහසු වී ඇත. එමෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අනිසි ලෙස භාවිතයෙන් ඔබට පමණක් නොව මුළු මහත් සමාජයටම අවැඩක් සිදු විය හැක. ඉන් එක් අනිසි ප්‍රතිඵලයක් ලෙස ඇබ්බැහිවීම සඳහන් කළ හැක. මේ නිසා සිදුවන ශාරීරික අපහසුතාවයක් වනුයේ,
A අක්ෂි ආබාධ
B. කොන්දෙ අමාරුව
C. හිසේ කැක්කුම
B ,C
A පමණි
A ,B
A, B ,C
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පන්තියේ කණ්ඩායම් ක්‍රියාකාරමක දී සහන් ඇතුළු කණ්ඩායමට පැවරුණේ දත්ත හා තොරතුරු ඇතුළත් ලැයිස්තුවකින් තොරතුරු වෙන්කර හඳුනා ගැනීමටයි ඔවුන් විසින් තොරතුරු යැයි හඳුනාගත් කිහිපයක් පහත දැක්වේ. ඒ අතරින් නිවැරදිව හඳුනාගෙන ඇති තොරතුරු මොනවාද?
A. මාසික විදුලි බිල්පත
B. 10 ශ්‍රේණියේ එක් එක් සිසුවාගේ ස්කන්ධය
C. 2019 අඩුම වාර්ෂික වර්ෂාපතනය පුත්තලමෙන් වාර්තා වී ඇත
A පමණි
A හා B පමණි
A හා C පමණි
A B හා C සියල්ල
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?