
2024 AL MCQ
Authored by Prasad Karunarathna
Education
12th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE SELECT QUESTION
1 min • 5 pts
නිවැරදි සියළු පිළිතුරු තෝරන්න.
මධ්‍ය සැකසුම් ඒකකයට (CPU) වෙනත් උපදෙස් සමූහයක් (Instruction) ක්‍රියාත්මක කිරීම සඳහා පහත කවරක් හේතු වේද?
සන්ධර්භ ස්විචයක් (context switch)
අතුරු බිඳුමක් (an interrupt)
පරිශීලකයා පරිගණකයේ ක්‍රියාවිරහිත කිරීමේ විකල්පය (shutdown) ක්‍රියාත්මක කිරීමක්
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පරිගණකයක ක්‍රියාත්මක වන ක්‍රමලේඛයක්, ක්‍රියායනයක් (process) ලෙස හැඳින් වේ. ක්‍රියායනයකට අදාළ තත්ත්ව සංක්‍රාන්ති පිළිවෙළක් (state transition sequence) විය හැක්කේ පහත කවරක්ද?
නව → සූදානම් → ක්‍රියාත්මක --→අවසන්
නව → අවහිර කළ → අවසන්
නව → සූදානම් → අවහිර කළ --
→ක්‍රියාත්මක → අවසන්
නව → ක්‍රියාත්මක → සූදානම් → ක්‍රියාත්මක →
අවසන්
නව →අවහිර කළ →
සූදානම් → ක්‍රියාත්මක
→ අවසන්
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
අමර පරිගණකය පණගන්වයි පැතුරුම්පත් යෙදුමක් ආරම්භ කරයි. ඉන්පසු ඔහු වෙබ් අතරික්සුවක්ද විවෘත කරයි.
ඔහුගේ පරිගණකයේ සකසනය මත ධාවනය වන්නන්ගේ නිවැරදි අනුපිළිවෙළක් විය හැකිද?
BIOS → OS පැතුරුම්පත් ක්‍රියායනය → OS → වෙබ් අතරික්සු ක්‍රියායනය → OS →
BIOS → පැතුරුම්පත් ක්‍රියායනය → OS → වෙබ් අතරික්සු ක්‍රියායනය → OS පැතුරුම්පත් → ක්‍රියායනය →
BIOS → පැතුරුම්පත් ක්‍රියායනය → වෙබ් අතරික්සු ක්‍රියායනය → OS
BIOS → OS → පැතුරුම්පත් ක්‍රියායනය → වෙබ් අතරික්සු ක්‍රියායනය→ OS ...
BIOS → OS → පැතුරුම්පත් ක්‍රියායනය → වෙබ් අතරික්සු ක්‍රියායනය → පැතුරුම්පත් ක්‍රියායනය → වෙබ් අතරික්සු ක්‍රියායනය →
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පරිගණක මෙහෙයුම් පද්ධතියක කාර්යයක් නොවන්නේ පහත කවරක්ද?
ක්‍රියායනයක පිටුවක් (page) සඳහා මතක රාමුවක් (memory frame) තෝරා ගැනීම
නිදහස් (දැනට භාවිතයේ නොමැති) මතක රාමු ලැයිස්තුවක් පවත්වා ගැනීම
එක් එක් ක්‍රියායනය සඳහා පිටු වගුවක් (page table) පවත්වා ගැනීම
දෘඪ ඩිස්කයක ඇති ද්විමය ගොනුවල (binary files) භාවිතය අධීක්ෂණය කිරීම
ප්‍රධාන මතකය හා දෘඪ ඩිස්කය අතර ක්‍රියායන ප්‍රතිහරණය (swapping)
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?