
central processing unit
Quiz
•
Computers
•
1st Grade
•
Practice Problem
•
Medium
Wasana Silva
Used 7+ times
FREE Resource
Enhance your content in a minute
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකය මෙහෙයවීමේ ක්‍රියාවලිය හා දෙනු ලබන දත්ත උපදෙස් අනුව සකස් කරනුයේ ...........................යි.
1) අභ්‍යන්තර දෘඩ තැටිය (External Hard Disk)
2) මධ්‍යම සැකසුම් ඒකකය (CPU)
3) සසම්භාවී ප්‍රෙව්ශ මතකය (RAM)
4) මවු පුවරුව (Mother Board)
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Match the followingපරිගණකයක භාවිත වන සකසනයක (මධ්‍යම සැකසුම් ඒකකය - CPU) වේගය ................. මගින් මනිනු ලබයි.
1) bit
2) bps
3) Hz
4) Pixels
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මධ්‍යම සැකසුම් ඒකකය (CPU) පිළිබද වැරදි ප්‍රකාශණයකි.
1) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) අංකික පරිපථයකි.
2) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) වේගය ස්පන්දක වේගය ලෙසද හදුන්වයි.
3) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) පරිගණකයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදී බාහිරින් නිරීක්ෂණය කළ නොහැකිය
4) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) පරිගණකයට අත්‍යවශ්‍ය නොවන උපාංගයකි.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මධ්‍යම සැකසුම් ඒකකය (CPU) ට අයත් සංරචකයක් නොවේ.
10 points
1) ගණිතමය හා තාර්කික ඒකකය (Arithmetic & Logical Unit)
2) පාලන ඒකකය (Control Unit)
3) මතක රෙජිස්තර (Memory Registers)
4) සසම්භාවී ප්‍රෙව්ශ මතකය (RAM)
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මධ්‍යම සැකසුම් ඒකකය (CPU) ට අයත් මතක රෙජිස්තර (Memory Registers) හි ලක්ෂණයක් නොව්.
10 points
1) දත්ත හා උපදෙස් තාවකාලිකව රදවා තබා ගනී.
2) දෘඩ තැටියට සාපේක්ෂව ධාරිතාව ඉතා විශාල අගයක් ගනී.
3) දෘඩ තැටියට සාපේක්ෂව වේගවත් බව වැඩියි.
4) දෘඩ තැටියට සාපේක්ෂව ධාරිතාව ඉතා කුඩා අගයක් ගනී.
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පළමු පරම්පරාවේ පරිගණක වල භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණික වන්නේ,
1. අනුකලිත පරිපථ (Integrated Circuits)
2. ක්ෂුද්‍ර පරිපථ (Microprocessors)
3. රික්තක නළ (Vacuum Tubes)
4. ට්‍රාන්සිස්ටර් (Transistors)
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම උපාංගය වනුයේ,
1. අනුකලිත පරිපථ (Integrated Circuits)
2. ක්ෂුද්‍ර පරිපථ (Microprocessors)
3. රික්තක නළ (Vacuum Tubes)
4. ට්‍රාන්සිස්ටර් (Transistors)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
10 questions
Latihan Soal TIK
Quiz
•
1st Grade
12 questions
Lesson - 4 Parts of a Computer Revision
Quiz
•
1st Grade
13 questions
INTRODUÇÃO A INFORMÁTICA- FAETEC
Quiz
•
1st Grade
10 questions
PROVA FINAL MAKER
Quiz
•
1st - 5th Grade
12 questions
COMPUTER A SMART MACHINE
Quiz
•
1st - 2nd Grade
10 questions
perangkat komputer
Quiz
•
1st Grade
11 questions
Input and Output devices
Quiz
•
KG - University
10 questions
Сымбат "Компьютер таңдаймыз "
Quiz
•
1st Grade
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
15 questions
Equivalent Fractions
Quiz
•
4th Grade
20 questions
Figurative Language Review
Quiz
•
6th Grade
Discover more resources for Computers
20 questions
Telling Time to the Hour and Half hour
Quiz
•
1st Grade
10 questions
Exploring Rosa Parks and Black History Month
Interactive video
•
1st - 5th Grade
20 questions
Place Value
Quiz
•
KG - 3rd Grade
13 questions
Fractions
Quiz
•
1st - 2nd Grade
20 questions
CVC Words
Quiz
•
KG - 1st Grade
15 questions
Place Value tens and ones
Quiz
•
1st Grade
16 questions
Money - Coins
Lesson
•
1st - 2nd Grade
20 questions
Halves and Fourths
Quiz
•
1st Grade
