
ICT GRADE 10 TEST 3
Authored by Gayashan WA
Other
10th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
දත්ත ආදානය කිරීම සඳහා යතුරු පුවරුව සහ මූසිකය භාවිත කරන ලද්දේ කුමන පරම්පරාවේ පරිගණකවල ද?
පළමු පරම්පරාවේ පරිගණක
තුන්වන පරම්පරාවේ පරිගණක
දෙවන පරම්පරාවේ පරිගණක
හතරවන පරම්පරාවේ පරිගණක
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පරිගණකය පළමු පරම්පරවේ සිට පස්වෙනි පරම්පරාව දක්වා පරිණාමයේදී සිදුවූ වෙනස්කම් සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ.
A. පරිගණකයේ ප්‍රමාණය සහ විදුලිය වැයවීම අඩුවිය.
B. වේගය සහ ගබඩා කළ හැකි ධාරිතාව අඩු විය.
C. බහුකාර්ය උපකරණයක් වීම සහ භාවිතය වැඩිවීම.
මෙම ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ
A පමණි
A හා B පමණි
A හා C පමණි
A B හා C සියල්ල
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
ආදාන, ප්‍රතිදාන, ආචායන උපක්‍රමයක් ලෙස ජෝසෆ් ජැකුවාර්ඩ් විසින් ලොවට හඳුන්වා දුන් සිදුරු පත්‍රිකා ක්‍රමය භාවිතා කර සකස් කරන ලද ප්‍රථම පරිගණකය වන්නේ,
Pascaline
Analytical Engine
Difference Engine
ENIAC
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පළමු පරම්පරාවේ පරිගණක සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය වනුයේ,
පරිගණක ප්‍රමාණයෙන් විශාල විය.
අධික තාපයක් පිට විය.
මෙහෙයුම් පද්ධති භාවිතය ආරම්භ විය.
දත්ත සැකසීමේ වේගය ඉතා අඩු විය.
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පරිගණක පරිණාමයේ දී එක් එක් පරම්පරාවල දත්ත පිළිවෙලින් පෙළගැස්සූ විට ලැබෙන පිළිතුර වනුයේ, සැකසීමේ උපාංග පහත දැක්වේ. මේවා පරම්පරා අනුව
DCAB
BACD
BADC
CDAB
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පරිගණක පරිණාමයේදී සිදුරු පත්‍රිකා ක්‍රමය භාවිතා කරන ලද මුල්ම ගණක යන්ත්‍රය වනුයේ,
Pascaline
Analytical Engine
Mark 1
ENIAC
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
එක් එක් පරිගණක පරම්පරාවල දත්ත සකස්කිරීම සඳහා භාවිතා කළ තාක්ෂණික උපාංගය සැකසීමේ වේගය අනුව ඉහළම වේගයේ සිට අඩුම වේගය දක්වා පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,
රික්තක නල, ට්‍රාන්සිස්ටරය, සංගෘහිත පරිපථ, විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ
විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, රික්තක නල, ට්‍රාන්සිස්ටරය, සංගෘහිත පරිපථ
රික්තක නල, ට්‍රාන්සිස්ටරය, විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ, අති විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ, සංගෘහිත පරිපථ,
අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, විශාල පරිමාණයේ අනුකලිත පරිපථ, සංගෘහිත පරිපථ, ට්‍රාන්සිස්ටරය, රික්තක නල
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?