SpeedBooster - 02

SpeedBooster - 02

Assessment

Quiz

Education

Professional Development

Practice Problem

Hard

Created by

KALANA MADHUHANSA

Used 1+ times

FREE Resource

Student preview

quiz-placeholder

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සිසුන් 10ක් සිටින පන්තියක සිසුන් 4 බැගින් වූ කණ්ඩායම් සෑදීමට අවශ්‍ය ව ඇත. එකිනෙකට වෙනස් කණ්ඩායම් ආකාර කීයක් සෑදිය හැකිද?

210

02

03

240

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කම්කරුවන් 6 දෙනෙකුට බිත්තියක් බැඳීමට දවස් 3ක් ගතවේ නම් එවැනි කම්කරුවන් 9 දෙනෙකුට එම බිත්තිය බැඳීමට ගතවන කාලය වන්නේ?

පැය 02

දවස් 2යි පැය 06

දවස් 1යි පැය 12

පැය 48

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

දැන් වේලාව උදේ 7.00 වේ. මිනිත්තු 27කට පෙර වේලාව වන්නේ?

7.27 am

6.27 am

  1. 6. 32 am

  1. 6. 33 am

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"හැටහයලක්ෂහයදහස් අනූහය" අග සිට මුලට ලියූ විට ලැබෙන්නේ,

6960096

9660066

6906066

6990606

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

නිවසක් පින්තාරු කිරීමට රු. 24000ක් වැයකර තීන්ත බකට් 20ක් ගෙනා අතර එහිදී ඉතිරි වූ ලීටර් 2ක ප්‍රමාණය ගත්මිලටම විකිණීමෙන් වැයවූ මුදලින් 2.5% ලබා ගැනීමට හැකිවිය. තීන්ත බකට් එකක අඩංගු තීන්ත ප්‍රමාණය වන්නේ?

ලීටර් 10

ලීටර් 06

ලීටර් 04

දත්ත ප්‍රමාණවත් නොවේ.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?