grd10
Quiz
•
Computers
•
11th Grade
•
Medium
Pawani Thenuwara
Used 3+ times
FREE Resource
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රමාණය (Size) අනුව වර්ගීකරණයට අයත් වනුයේ පහත දැක්වෙන කුමන පරිගණක වර්ගයද?
සංඛ්‍යාංක පරිගණක(Digital Computer)
සුපිරි පරිගණක (Super Computer)
ප්‍රතිසම පරිගණක (Analog Computer)
මිශ්‍ර පරිගණක (Hybrid Computer)
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පරිගණකය දත්ත කළමණාකරනය, පොත් පත් මුද්‍රණය, පරිගණක ක්‍රීඩා, විද්‍යුත් සමර්පණ ආදී විවිධ කාර්යයන් සඳහා භාවිතා කරයි. පරිගණකය සතු මෙම ලාක්ෂණිකය හඳුන්වන නම වනුයේ,
නිරවද්‍යතාව (Accuracy)
කාර්යක්ෂමතාව (Efficiency)
බහුකාර්ය බව (Versatility)
වේගවත් බව (Speed)
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මූලික අංගයක් නොවන්නේ,
දත්ත ප්‍රභවය (Source)
දත්ත සැකසීම (Data Process)
සම්ප්‍රේෂණ මාධ්‍යය (Transmission media)
දත්ත ග්‍රාහකයා (Receiver)
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ආදාන ලබා දුන් විගසම කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වන නම වන්නේ,
ඒක පරිශීලක
බහු පරිශීලක
බහු කාර්ය
තත්‍ය කාල
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පහත සඳහන් ඒවායින් පද්ධති මෘදුකාංගයක් නොවන්නේ,
වෙබ් අතිරික්සුව (Web browser)
සම්පාදක (Compiler)
ප්‍රතිවෛරස මෘදුකාංග (Anti-virus software)
මෙහෙයුම් පද්ධතිය (Operating system)
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
යම්කිසි සංඛ්‍යා පද්ධතියක පාද අගය n නම්, එම සංඛ්‍යා පද්ධතියේ ඇති උපරිම අනුලක්ෂණ ගණන වනුයේ,
n*2
n
n-1
2^n
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පහත ඒවායින් අවම ධාරිතාවයක් සහිත ආචයන උපාංගය වන්නේ,
දෘඩ තැටිය (Hard disk)
සංයුක්ත තැටිය (CD)
සංඛ්‍යාංක බහුවිධ තැටිය (DVD)
නම්‍ය තැටිය (Floppy Disk)
8.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මධ්‍ය සැකසුම් ඒකකය මගින් ප්‍රෙව්ශ කරගන්නා මතකය තාවකාලිකව ගබඩා කර ගනු ලබන්නේ?
අංක ගණිතමය හා තාර්කික ඒකකය
පාලන ඒකකය
රෙජිස්තර
සසම්භාවී ප්‍රෙව්ශ මතකය
Similar Resources on Wayground
Popular Resources on Wayground
20 questions
Brand Labels
Quiz
•
5th - 12th Grade
11 questions
NEASC Extended Advisory
Lesson
•
9th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World
Quiz
•
3rd - 12th Grade
10 questions
Boomer ⚡ Zoomer - Holiday Movies
Quiz
•
KG - University
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
Adding Integers
Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns
Quiz
•
3rd Grade
20 questions
Multiplying and Dividing Integers
Quiz
•
7th Grade
