grade 10

grade 10

10th Grade

5 Qs

quiz-placeholder

Similar activities

03 පාඩම - පරිගණක පද්ධතියේ ආරක්ෂාව

03 පාඩම - පරිගණක පද්ධතියේ ආරක්ෂාව

7th - 10th Grade

5 Qs

Quiz III - Introduction to Computer

Quiz III - Introduction to Computer

1st Grade - University

5 Qs

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය

10th - 11th Grade

5 Qs

Grade 09 - Online Examination

Grade 09 - Online Examination

1st - 12th Grade

10 Qs

grade 10

grade 10

Assessment

Quiz

Computers

10th Grade

Practice Problem

Hard

Created by

Pawani Thenuwara

Used 1+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

දත්ත හා තොරතුරු ඇසුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න

තොරතුරු සකස් කර දත්ත ලබා ගනී

දත්ත මගින් ඵලදායී තීරණ වලට එළඹිය හැක

තොරතුරක වටිනාකම කාලයත් සමග වැඩිවේ

දත්ත නිවැරදි ලෙස සකස් කිරීමෙන් තොරතුරු ලැබේ

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම රූපයෙන් දක්වා ඇති දත්ත වර්ගය වන්නේ

ශ්‍රව්‍යමය දත්තයකි

දෘශ්‍යමය දත්තයකි

සංකේතයකි

ශ්‍රව්‍යමය හා දෘශ්‍යමය සංකේතයකි

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සමන් ගණිතය විෂය සඳහා ළකුණු 45ක් ලබා ගෙන ඇත. මෙය

දත්තයකි

තොරතුරකි

ගුණාත්මක තොරතුරකි

ඉහත කිසිවක් නොවේ

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පහත දත්ත සහ තොරතුරු පිළිබඳ ප්‍රකාශවලින් නිවැරදි ප්‍රකාශ වන්නේ,

A - අමුද්‍රව්‍ය මට්ටමේ පවතින දෑ දත්ත වේ.

B - සැකසුම් නොකළ දත්ත තොරතුරු ලෙස හඳුන්වයි

A පමණි

B පමණි

A හා B දෙකම නිවැරදිය

ප්‍රකාශ දෙකම වැරදිය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඊයේ දිනයේ වර්ෂාපතනය 60mm වේ මෙය

ප්‍රමාණාත්මක දත්තයකි

ගුණාත්මක දත්තයකි

ගුණාත්මක හා ප්‍රමාණාත්මක දත්ත දෙවර්ගයටම අයත් වේ

ඉහත කිසිවක් නොවේ

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?