
6 ශ්‍රේණිය ඉතිහාසය හැදින්වීම
Authored by E learn
History
6th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉතිහාසය යනු කුමක්දැයි නිවැරදිව දක්වා ඇති වරණය තෝරන්න.
අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීම.
පැරණි නටබුන් පිළිබඳව සොයා බැලීම.
රජවරුන් පිළිබඳව දැනගැනීම.
අතීතයේ පැවති යුද්ධයන් පිළිබඳව සොයා බැලීම.
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉතිහාසය ඉගෙනීමට ඇති ප්‍රධාන මූලාශ්‍ර දක්වා ඇති වරණයේ තෝරන්න.
ශිලා ලිපි හා නටබුන්
මහාවංශය හා දීපවංශය
සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර
පුරාවිද්‍යාත්මක හා නටබුන්
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දීපවංශයේ රචනා වූ වර්ෂය
ක්‍රි.ව 5
ක්‍රි.ව 6
ක්‍රි.ව 4
ක්‍රි.ව 8
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මහාවංශය රචනා කරනු ලැබූයේ
ශ්‍රී රාහුල හිමි
විල්ගම්මුල සංඝරාජ හිමි
දික්සඳ සෙනෙවි පිරිවෙන් වාසී මහානාම හිමි
මහානාම සංඝරාජ හිමි
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පොළොන්නරු ගල් විහාරය ඉදිකරනු ලැබූයේ
දෙවන පරාක්‍රමබාහු රජතුමා
හතරවන පරාක්‍රමබාහු රජතුමා
පලමුවන පරාක්‍රමබාහු රජතුමා
හයවන පරාක්‍රමබාහු රජතුමා
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?