
කාලය පැය 1 ..සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
Authored by E learn
Science
7th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සඳහන් ප්‍රකාශ සිදු කරන ලද්දේ කවුරුන් විසින් කා හටද?
"ඒ බවඇසීම මට මහත් ප්‍රීතියක්"
ගොවි බිරිය විසින් ව්‍යාග්‍රයාට
ගොවියා විසින් ගොවි බිරියට
ව්‍යාග්‍රයා විසින් ගොවියාට
ව්‍යාග්‍රයා විසින් ගොවි බිරියට
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"කම්මැලි රාළ මම වැඩ පටන් ගත්ත විතරයි"
ගොවියා විසින් ව්‍යාග්‍රයාට
ව්‍යාග්‍රයා විසින් හිවලාට
ගොවි බිරිය විසින් ගොවියාට
ගොවි බිරිය ව්‍යාග්‍රයාට
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"අපි නැහුනා අපි නැහුනා දුවමු දුවමු"
ගොවියා විසින් තමාටම
ගොවියා විසින් ගොවි බිරියට
ව්‍යාග්‍රයා විසින් හිවලාට
ගොවි බිරිය විසින් ගොවියාට
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සඳහන් ඉඟි වැකිවල අර්ථය නිවැරදි පිළිතුර තෝරන්න
වැලේ වැල් නැතිව
බොරුවට දුක්වීම
ආර්ථික දුෂ්කරතා ඇතිවීම
ඉඩකඩම් අහිමිවීම
හුදෙකලාවීම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කරල පැහිලා
විනාශය ළංවෙලා
කුඹුර පැහිලා
හොඳ කාලයක් ලබලා
නරක කාලයක් ලබලා
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සායම ගියා
නිෂ්ඵල වැඩක්
මුදල් අය කිරීම
ගෞරවය නැතිවීම
විනාශ වීම
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
හරි වැරදි යොදන්න.
01 ජන කථාවක් යනු ජනශ්‍රැතයේ ප්‍රධානම අංගයකි
හරි
වැරදි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
15 questions
Equivalent Fractions
Quiz
•
4th Grade
20 questions
Figurative Language Review
Quiz
•
6th Grade
Discover more resources for Science
33 questions
Grade 6 Quarter 3 PMA 5 Review
Quiz
•
6th - 8th Grade
12 questions
Ecological Succession
Quiz
•
7th Grade
12 questions
Newton's Laws of Motion
Lesson
•
6th - 8th Grade
10 questions
Exploring the Rock Cycle: Types and Formation
Interactive video
•
6th - 8th Grade
10 questions
Exploring the Layers of the Earth
Interactive video
•
6th - 10th Grade
22 questions
Wave Properties
Lesson
•
7th Grade
20 questions
Food Chains & Food Webs
Quiz
•
5th - 7th Grade
20 questions
Earth's Spheres
Quiz
•
6th - 8th Grade