
9 ශ්‍රෙණිය වාරික පරීක්ෂණය
Authored by E learn
Science
9th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
12 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නිවැරදි පිලිතුර තෝරන්න.
සර්පයා, කැස්බෑවා,ගොළුබෙල්ලා ,මත්ස්‍යා යන ජීවී කාණ්ඩ අතුරින් නිවැරදි චලන කාරකයන් අනුපිලිවෙල වනුයේ,
උදරීය පේශි, අවල්පත්, පේශිමය පාද, අංකුශ.
උදරීය කොරපොතු, අවල්පත්, පේශිමය පාද, වරල්
කොරල, පාද, පෙශිමය දරනුව, වරල්
උදරීය මඩල, පාද, පේශි ගොනුව, වරල්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සතුන්ගේ ධාරණයට හා චලනයට වැදගත් වන්නේ.
අස්ථි පමණි.
පේශිපමණි.
පටක පමනි
ඉහත ¡හා ¡¡ පමනි.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පේශි වල පහත ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය තෝරන්න.
පටක වලින් සමිබවය ලබයි
අනිචිචානුග ක්‍රියාවන් පමණක් දරයි.
සෛලයක් දිගටි සංකොචනය හා ඉහිල් වීම දරයි.
සෛල දෙකකට වැඩි ගනනක් එකතුවී තන්තුවක් බැගින් සාදයි.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නිදිකුමිබා ශාකයක් අතින් ස්පර්ශ වූවිට පත්‍ර හැකිලි යයි. මෙම ක්‍රියාව සමිබන්දයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ.
එය රසායන ද්‍රව්‍ය බලපෑමෙන් සිදුව ඇත
ආවර්තී චලනයකි
සන්නමන චලනයකි.
සාර්වසර චලනයක් පෙන්නයි.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අකාශ්ථිය ශාකවල සන්ධාරණයට වැදගත්වන්නේ,
ශෛලමය කලාපයේ සෛලවල පවතින ලීග්නිභූත පටකයි.
මෘදු ස්ථර සෛලවල ශුනතාවයයි.
පෙනෙර නල සෛලවල දෘඩ තාවයයි.
වාහිනී එකකවල සෛල බිත්ති පිහිටා ඇති රටාවයි.
6.
OPEN ENDED QUESTION
1 min • 2 pts
A හා B යනු......................
Evaluate responses using AI:
OFF
7.
OPEN ENDED QUESTION
1 min • 2 pts
අත්ල ඉහලට එසවීමට නම්.......................................
Evaluate responses using AI:
OFF
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?