
quiz competition
Authored by Pramitha Niroshana
Education
Professional Development
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ගෙවීම සඳහා යොදාගැනෙන උපකරණයක් නොවේ.
චෙක් පත
බැංකු අණකරය
මුදල් ඇණවුම
ණයකර
විනිමය බිල්පත
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
සීමාසහිත පොදු සමාගමක් මුල්වරට මහජනයාට කොටස් නිකුත්කිරීම සිදුකරනුයේ
ප්‍රාතමික වෙළෙඳපොළ මඟින් ය
ද්විතීයික වෙළෙඳපොළ මඟින් ය
කොළඹ කොටස් හුවමාරුව මඟින් ය
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම මඟින් ය
මධ්‍යම තැන්පතු ක්‍රමය මඟින් ය
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
බලපත්‍රලාභී වාණිජ බැංකුවකි
ජාතික ඉතිරි කිර්‍ර්මේ බැංකුව
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
ව
සීමාසහිත සණස සංවර්ධන බැංකුව
සීමාසහිත ජාතික සංවර්ධන බැංකුව
DFCC බැංකුව
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
චෙක්පතකින් කරන ගෙවීමට බොහෝ දුරට සමානව ගෙවීම් කළහැකි විද්‍යුත් මුදල
ණයපත (Credit card) ය
2.) ATM කාඩ්පත ය
පෙර ගෙවුම් කාඩ්පත (Pre-paid card) ය
ස්මාර්ට් (SMART) කාඩ්පත ය
හරපත (Debit card) ය
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
"අණකරු විමසනු" යන අගරු සටහන චෙක්පතක යොදන්නේ කිනම් අවස්ථාවකද?
අණකරු විසින් ගෙවීම් නතරකර ඇති අවස්ථාවක
අණකරු බුන්වත් වී ඇති අවස්ථාවක
චෙක්පතෙහි ලිඛිත වැරදි ඇති අවස්ථාවක
ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැති අවස්ථාවක
"ගානිෂි" නියෝගයක් ඇති අවස්ථාවක
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මෝටර්රථ රක්ෂණ පිරිවැය කෙරෙහි බලපාන සාධකයක් නොවන්නේ
මෝටර්රථයේ වටිනාකම
මෝටර්රථයේ නිෂ්පාදන වර්ෂය හා වර්ගය
මහාමාර්ග වල තත්වය
ආවරණය කරන අවධානම
වාහනය යොදාගන්නේ කුමන කාර් යයකට ද යන්න
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
එකම දේපළක් සඳහා ද්විත්ව රක්ෂණයක් ලබාගත්ත ද එම දේපළෙහි වටිනාකම ඉක්මවා වන්දි ලබාගැනීම වළක්වන මූලධර්මය වනුයේ
රක්ෂ්‍ය හිමිකම ලෙසය
දායකය ලෙසය
හානිපූර්ණය ලෙසය
ආදේශනය ලෙසය
උපරිම විශ්වාසය ලෙසය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?