Search Header Logo

චුම්බක

Authored by Sewwandi Wijekoon

Science

8th Grade

චුම්බක
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

චුම්බක ධ්‍රැව යනු,

චුම්බකයක දෙකෙළවරයි.

චුම්බකයක චුම්බක බලය වැඩි වශයෙන් පවතින ප්‍රදේශයයි.

චුම්බක බලය විහිදෙන ප්‍රදේශයයි.

ඉහත කිසිවක් නොවේ.

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

දණ්ඩ චුම්බකයක් ඇමුණුම් කටු සහිත බඳුනකට දමා පිටතට ගනී. එවිට දැකිය හැකි නිරීක්ෂණ අතරින් වඩාත් නිවැරදි වන්නේ,

එහි සෑම තැනකම ඇමුණුම් කටු රැඳී පවතී.

එහි එක් කෙළවරක පමණක් ඇමුණුම් කටු රැඳී පවතී.

එහි දෙකෙළවර වැඩි වශයෙන් ඇමුණුම් කටු ‍රැඳී පවතී.

එහි ඇමුණුම් කටු රැඳී නොපවතී.

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

චුම්බකයක N ලෙස සටහන් කර ඇත්තේ,

උත්තර ධ්‍රැවයයි.

දක්ෂිණ ධ්‍රැවයයි.

චුම්බක බලය වැඩිම ස්ථානයයි.

චුම්බක බලය නොමැති ස්ථානයයි.

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

රූපයේ ආකාරයට නිදහසේ එල්ලා ඇති දණ්ඩ චුම්බකයක් අසලට තවත් දණ්ඩ චුම්බකයක් සමීප කළ විට,

ආකර්ෂණයක් සිදුවේ.

විකර්ෂණයක් සිදුවේ.

චුම්බක එකිනෙකින් ඈත් වේ.

කිසිවක් සිදු නොවේ.

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

Media Image

එක සමානා කුඩා ප්ලාස්ටික් සෙල්ලම් කාර් දෙකක් මත දණ්ඩ චුම්බකය බැගින් අලවා ඇත. එම සෙල්ලම් කාර් එකක් පසුපස අනෙක තැබූ විට ඉදිරියෙන් ඇති සෙල්ලම් කාරය ඉදිරියට තල්ලු වන බව නිරීක්ෂණය වේ. එයට හේතුව වන්නේ,

සජාතීය චුම්බක ධ්‍රැව අතර ආකර්ෂණ බල ඇති වීමයි.

සජාතීය චුම්බක ධ්‍රැව අතර විකර්ෂණ බල ඇති වීමයි.

විජාතීය චුම්බක ධ්‍රැව අතර ආකර්ෂණ බල ඇති වීමයි.

ඉහත කිසිවක් නොවේ.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?