Search Header Logo

වදන් සැකසුම් මෘදුකාංග

Authored by Deepika Rupasingha

Computers

10th Grade

Used 5+ times

වදන් සැකසුම් මෘදුකාංග
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වදන් සැකසුම් මෘදුකාංගයක් මගින් කළ නොහැකි දෙය කුමක්ද?

ලේඛනයක් සකස් කිරීම

සුරැකීම හා විවෘත කිරීම

(Save and open)

පින්තූර වැනි දෑ එකතු කිරීම

විඩීයෝපටයක් එක් කිරීම

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මුදල් ගෙවීමකින් තොරව මිලදී ගත හැකි මෘදුකාංග හදුන්වන කෙටි නම වනුයේ

FOSS

MOSS

BOSS

ODSS

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

වදන් සැකසුම් මෘදුකාග සඳහා උදාහරණයක් නොවන්නේ

iWork pages

Open Office Writer

Libre Office Writer

Notepad

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම මෙවලම භාවිතා කරනුයේ

ලේඛනය සුරැකීමට (Save)

ලේඛනය විවෘත කිරීමට(open)

ලේඛනය වසා දැමීමට (close)

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වදන් සැකසුම් මෘදුකාංගයක් මගින් සැකසුම් කල ලේඛනයක් සුරැකීමෙන්(Save) පසු නැවත වෙනත් නමකින් සුරැකීමට හැක. මෙම ප්‍රකාශය

සත්‍ය වේ.

අසත්‍ය වේ.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?