Search Header Logo

මෙහෙයුම් පද්ධති පසුගිය විභාග ප්‍රශ්න (2011 - 2017))

Authored by Prasad Karunarathna

Education

12th Grade

Used 5+ times

මෙහෙයුම් පද්ධති පසුගිය විභාග ප්‍රශ්න (2011 - 2017))
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

Media Image

A පමණි.

A හා B පමණි.

B පමණි.

A හා C පමණි.

C පමණි.

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

ස්වයංක්‍රිය ගුවන් ගමන් පාලන පද්ධතියක් සඳහා වඩාත්ම සුදුසු මෙහෙයුම් පද්ධති වර්ගය

බහු-පරිශීලක බහු-කාර්ය වේ.

තනි-පරිශීලක බහු-කාර්ය වේ.

තථ්‍ය කාල (real time) වේ.

තනි-පරිශීලක තනි-කාර්ය වේ.

බහු - අනුක්‍රියායන (multi-threading) වේ.

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

සන්දර්භ ස්විචය (context switching) භාවිත කරමින් ව්‍යවහාරික ක්‍රමලේඛ (application programs) ගණනක් අතර එක ම ක්ෂුද්‍ර සකසනය බෙදාහදා ගැනීම (sharing) ලෙස හැඳින් වේ.

ඉහත හිස් තැන පිරවීම සඳහා වඩාත් ම යෝග්‍ය පිළිතුර කුමක්ද?

බහු පරිශීලක සැකැස්ම (Multi-user processing)

බහු කාර්ය කිරීම (Multitasking)

බහු සැකසුම (Multiprocessing)

කාණ්ඩ සැකසුම (Batch processing)

මාර්ගගත සැකසුම (Online processing)

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

ආයතනයක සේවකයන්ගේ මාසික වැටුප් විස්තර ජනනය කිරීම උදාහරණයක් වන්නේ,

කාණ්ඩ සැකසුම් (Batch processing) සඳහා ය.

තත්‍ය කාල සැකසුම (Real time processing) සඳහාය.

මාර්ගගත සැකසුම් (Online processing) සඳහා ය.

ගණුදෙනු සැකසුම (Transaction processing) සඳහාය.

අන්තර්ක්‍රියා සැකසුම (Interactive processing) සඳහාය

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

ස්ථිරාංග (firmware) පිළිබඳව පහත දැක්වෙන වගන්ති සලකන්න:

A පරිගණකයක් ක්‍රියා කරවීම ආරම්භ කිරීම (bootup) සඳහා අවශ්‍ය ක්‍රමලේඛය ස්ථිරාංගයක් වේ.

B රෙදි සෝදන යන්ත්‍රවල ස්ථිරාංග ඇතුළත් වේ.

C ස්ථිරාංග පසු කලක දී පහසුවෙන් වෙනස් කළ හැකි වේ.

ඉහත වගන්ති අතුරින් කවරක් නිවැරදි වන්නේද?

A පමණි.

B පමණි..

A හා C පමණි.

B හා C පමණි.

A හා B පමණි.

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නේ කුමක් ද?

මතක කළමනාකරණය

ක්‍රියායන නියමකරණය (Process Scheduling)

ගොනු හැසිරවීම

වයිරස අනාවරණය

පරිශීලක අතුරු මුහුණත් කරණය

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

මෙහෙයුම් පද්ධතියක දී තවත් ක්‍රියාවලියක් ප්‍රධාන මතකයට ගෙන ඒම සඳහා ප්‍රධාන මතකයෙහි ඇති ක්‍රියාවලියක් ද්විතීයික ආචයනයට ගෙනයෑම ..................................................ලෙස හඳුන්වනු ලබයි.

ඉල්ලුම් පිටු සෑදීම (Demand Paging)

සන්දර්භ ස්විචයනය (Context Switching)

ප්‍රතිහරණය (Swapping)

අතුරු බිඳුම (Interrupting)

නියම කරණය (Scheduling)

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?