Grade 10 ICT Test 09

Grade 10 ICT Test 09

10th Grade

20 Qs

quiz-placeholder

Similar activities

ව්‍යාකරණ 02

ව්‍යාකරණ 02

10th Grade

15 Qs

10 ශ්‍රේණිය දේශගුණික සාධක

10 ශ්‍රේණිය දේශගුණික සාධක

10th Grade

20 Qs

Grade 10 ICT Test 11

Grade 10 ICT Test 11

10th Grade

20 Qs

Grade 10 ICT Test 6

Grade 10 ICT Test 6

10th Grade

20 Qs

Agriculture 12 ශාක ප්‍රචාරණය

Agriculture 12 ශාක ප්‍රචාරණය

10th - 12th Grade

19 Qs

ව්‍යාපාර පසුබිම සහ ව්‍යාපාර පරිසරය

ව්‍යාපාර පසුබිම සහ ව්‍යාපාර පරිසරය

10th - 11th Grade

20 Qs

CBSL and Money

CBSL and Money

10th Grade - Professional Development

20 Qs

Inter School Quiz (Sinhala Medium) Paper 02

Inter School Quiz (Sinhala Medium) Paper 02

1st Grade - University

25 Qs

Grade 10 ICT Test 09

Grade 10 ICT Test 09

Assessment

Quiz

Other

10th Grade

Medium

Created by

Gayashan WA

Used 5+ times

FREE Resource

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

පහත සඳහන් දෑ අතුරින් තොරතුරක් ලෙස වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ.

පන්දු ඕවරයක ඇති පන්දු ගණන

ශ්‍රී ලංකාවේ පාසල් ගණන

පාසලක සිටින සිසුන් ප්‍රමාණය

දළ දේශීය නිෂ්පාදිතය

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

විශාල ප්‍රමාණයේ දත්ත හා තොරතුරු අත්පුවරුව හැසිරවීමේ දී ඇතිවිය හැකි අඩුපාඩුවක් වන්නේ,

විශ්වාසනීත්වය වැඩි වීම

නිරවද්‍යතාව අඩු වීම

කාර්යක්ෂමතාව ඉහළ යාම

අවශ්‍ය වන භෞතික ඉඩ ප්‍රමාණය අවම වීම

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

කාලයත් සමග තොරතුරක....................අඩු වේ.

ප්‍රමාණය

නිරවද්‍යතාවය

ආයු කාලය

වටිනාකම

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

ස්වයංක්‍රීය දත්ත ආදාන උපක්‍රමයක් වන්නේ

මුද්‍රණ යන්ත්‍රය (Printer)

CCTV Camera

මූසිකය (mouse)

යතුරු පුවරුව (Key board)

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

පරිගණක පද්දතියක ප්‍රධාන සංරචකයක් නොවන්නේ,

Switch

Hardware

Liveware

Software

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකයේ (CPU) කොටසක් වන්නේ,

ALU, CU, RAM

ALU, CU, Registers

ROM, RAM, Cache Memory

CD, DVD, CU

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

බහුවරණ ප්‍රශ්න පත්‍රයක පිළිතුරු පත්‍රයක් කියවිය හැක්කේ,

සංඛ්‍යාංකය (Digitizer)

ආලෝක පෑන (Light Pen)

පරිලෝකන යන්ත්‍රය (Scanner)

Web Camera

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?