Search Header Logo

Janithya Ashani

Authored by Janithya Munagama

Other

9th Grade

Janithya Ashani
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නාට්‍ය ක "අර්ථ පති " යනුවෙන් හදුන්වන්නේ,​

නාට්‍යයක මුදල් යොදවන්නා

නාට්‍ය රචකයා

වේදිකා පරිපාලක

ආලෝකකරණ ශිල්පියා

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"මනමේ" නාට්‍ය අයත් ශෛලිය වනුයේ ,

නාට්‍ය ධර්මී

ලෝක ධර්මී

මිශ්‍ර ශෛලිය

සංකීර්ණ ශෛලිය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රංගාලෝකකරණ ය අයත් වනුයේ ,​

වාචික අභිනය

සාත්වික අභිනය

ආහාර්ය අභිනය

ආංගික අභිනය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"​ කෝලම්" රඟ දක්වනු ලබන රංග භූමිය වනුයේ ,​ ​​

කමත

තානායම් පොල

කරලිය

පින්තූර රාමු වේදිකා ව

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වේදිකාවේ චරිත කිහිපයක් අතරින් එක් චරිතයක් සුවිශේෂී කර පෙන්වීමට ආලෝක ලපයක් යොමු කිරීමට භාවිතා කරන පහන වනුයේ ,​

වර්ණ චක්‍ර

යොමු පහන

ධාරාලෝක පහන

පැති පහන

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?