
Grade 10 ICT Test 11
Authored by Gayashan WA
Other
10th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
මානව සම්පත් කළමණාකරණයට යොදාගත හැකි තොරතුරු හා සන්නිවේදන උපාංගයක් වන්නේ
ඇඟිලි සළකුණු සුපරීක්ෂකය. (Finger Print Scanner)
ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය.(ATM)
BAR Code Reader
විද්‍යුත් තන්තු රේඛිය යන්ත්‍රය (ECG)
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත සඳහන් පරිගණක ජාල වර්ග සලකන්න.
A. පාසල් පරිගණක විද්‍යාගාරයේ පරිගණක ජාලය.
B. ලංකා බැංකුවේ ශාඛා සියල්ලම ඇතුලත් පරිගණක ජාලය.
C. මහජන බැංකුවේ එක් ශාඛාවක ඇති පරිගණක ජාලය.
D. යම් ගොඩනැගිල්ලක් තුල පවතින WI-FI පරිගණක ජාලය.
ඉහත ජාල වර්ග අතරින් ස්ථානීය ප්‍රදේශ පරිගණක ජාලයකට අයත් වනුයේ....................... ජාල පමණි
A , C, D
A , B, C
A, B , D
B,C,D
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත පිළිතුරු අතරින් දැක්වීමේ උපාංග පමණක් ඇතුළත් පිළිතුර වන්නේ
Joy Stick, Bar code Reader, Mouse
Mouse, Touch Screen, Light Pen
Touch Screen, Key Board, Light Pen
Light Pen, Joy Stick, Bar code Reader
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.
A. යතුරු පුවරුව (Key Board) ආදාන උපාංගයකි.
B. මොනිටරය (Monitor) ප්‍රතිදාන උපාංගයකි.
C. සුසංහිත තැටි (Compact Disk) ආචයන උපාංගයකි.
ඒවායින් කුමන ඒවා සත්‍ය වේද?
A
A C
A B C
B C
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
.නිබලයක අඩංගු බිටු ප්‍රමාණය
8
4
16
32
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
10001012 හි දශමය අගය වන්නේ
67
72
69
122
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
සංඛ්‍යා පද්ධති පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,
ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය තුලදී 0 සිට 9 දක්වා සංඛ්‍යාන්ක පමණක් භාවිතා වේ.
ද්වීමය සංඛ්‍යා පද්ධතියේදී 0 හා 1 යන සංඛ්‍යාක පමණක් භාවිතා වේ.
අෂ්ඨමය සංඛ්‍යා පද්ධතිය තුල A,B,C,D,E හා F යන සංකේත භාවිතා කරයි.
ද්විමය සංඛ්‍යාවක් අෂ්ඨමය සංඛ්‍යාක් බවට පත්කල නොහැක.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
8 questions
2 Step Word Problems
Quiz
•
KG - University
20 questions
Comparing Fractions
Quiz
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
10 questions
Latin Bases claus(clois,clos, clud, clus) and ped
Quiz
•
6th - 8th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
7 questions
The Story of Books
Quiz
•
6th - 8th Grade
Discover more resources for Other
8 questions
2 Step Word Problems
Quiz
•
KG - University
10 questions
Martin Luther King, Jr. For Kids
Interactive video
•
1st - 12th Grade
10 questions
Dr. King's Speech and Its Impact
Interactive video
•
7th - 12th Grade
20 questions
-AR -ER -IR present tense
Quiz
•
10th - 12th Grade
10 questions
Understanding Meiosis
Interactive video
•
6th - 10th Grade
7 questions
Anti-Bullying ARS 15-341
Quiz
•
9th - 12th Grade
20 questions
Cell Organelles
Quiz
•
10th Grade
10 questions
Finding Area and Circumference of a Circle
Interactive video
•
6th - 10th Grade