Search Header Logo

ඉතිහාසය දැනුම මිනුම

Authored by ishan wijewardhane

History

8th Grade

Used 1+ times

ඉතිහාසය දැනුම මිනුම
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

10 sec • 10 pts

  1. 1. මහනුවර රාජධානිය කුමන ගංගාවෙන් ආරක්ෂා වී තිබේද?

මහවැලි ගඟ

කළුගඟ

කැලණි ගඟ

2.

MULTIPLE CHOICE QUESTION

10 sec • 10 pts

  1. 2. මෙහි කුමන කන්දෙන් මහනුවර රාජධානිය ආරක්ෂා වී තිබේද ?

හන්තාන කඳු වැටියෙන්

එවරස්ට් කඳුවැටියෙන්

පිදුරු තලාගල කන්දෙන්

3.

MULTIPLE CHOICE QUESTION

10 sec • 10 pts

  1. 3. සීතාවකින් එල්ල වූ තර්ජන නිසා කරල්ලියද්දේ බණ්ඩාර කුමක් කරාද?

ලන්දේසීන් සමග හිතවත් වීම

පෘතුගීසීන් සමගඟ හිතවත් වීම

ඉංග්‍රීසින් සමඟ හිතවත් වීම

4.

MULTIPLE CHOICE QUESTION

10 sec • 10 pts

  1. 4. කරල්ලියද්දේ බණ්ඩාරගේ දියණියගේ නම කුමක්ද?

චන්ද්‍රලතා

කුවේණි

කුසුමාසන දේවිය

5.

MULTIPLE CHOICE QUESTION

10 sec • 10 pts

  1. 5. කරල්ලිඅද්දේ බණ්ඩාරගේ බෑනාගේ නම කුමක්ද ?

ධාතුසේන බණ්ඩා

යමසිංහ බණ්ඩාර

පරාක්‍රමබාහු බණ්ඩාර

6.

MULTIPLE CHOICE QUESTION

10 sec • 10 pts

  1. 6. විජේසුන්දර බණ්ඩාරගේ පුතා කවුද?

යමසිංහබණ්ඩාර

කොනප්පු බණ්ඩාර

කරල්ලියද්දේ බණ්ඩාර

7.

MULTIPLE CHOICE QUESTION

10 sec • 10 pts

  1. 7. පළමු විමල ධර්ම සූර්යය රජ රජ වූයේ කුමන අවුරුද්දේදිද?

ක්‍රිස්තු වර්ෂ 1592 දී

ක්‍රිස්තු වර්ෂ 1532 දී

ක්‍රිස්තු වර්ෂ 1992 දී

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground