Search Header Logo

ICT Grade 6 Test 2

Authored by Gayashan WA

Other

6th Grade

Used 4+ times

ICT Grade 6 Test 2
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවේ

වේගය සහ කාර්යක්ෂමතාව

නිවැරදි බව

අවිශ්වස්‍යතාව

ආචයන ධාරිතාව

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

නිහිත උපාංගයකි

ඔරලෝසුව

මූසිකය (Mouse)

සුහුරු ජංගම දුරකතනය (Smart Phone)

යතුරු පුවරුව

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

පරිගණකය භාවිත කරන පුද්ගලයා ................................නමින් හඳුන්වයි.

(හිස්තැන පුරවන්න)

පරිශීලක (User)

ක්‍රියාකරු (Operator)

ක්‍රමලේඛකයය (Programmer)

මෘදුකාංග ඉංජීනේරුවරයා (Software engineer)

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

දත්ත තැන්පත් කර තැබිය හැකි පරිගණක උපක්‍රමයක් ........................ලෙස හඳුන්වයි.

හිස්තැන පුරවන්න

යතුරු පුවරුව

ආචයන උපක්‍රමයක්

රෙදි සෝදන යන්ත්‍රය

සංදර්ශකය

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

Media Image

මෙම පරිගණකය කුමන වර්ගයකට අයත්ද?

උකුළු පරිගණකයකි (Laptop)

මේස පරිගණකයකි (Desktop)

සේවා දායක පරිගණකයකි (Server)

සුපිරි පරිගණකයකි(Super Computer)

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?