පුනරීක්ෂණ අභ්‍යාස - 01

පුනරීක්ෂණ අභ්‍යාස - 01

11th Grade

14 Qs

quiz-placeholder

Similar activities

Grade 10 ICT

Grade 10 ICT

10th - 11th Grade

10 Qs

පුනරීක්ෂණ අභ්‍යාස - 01

පුනරීක්ෂණ අභ්‍යාස - 01

Assessment

Quiz

Computers

11th Grade

Medium

Created by

darts creations

Used 1+ times

FREE Resource

14 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

1. ගිලනුන්ට උපස්ථාන කරන්නා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරයි. යන ආදර්ශ පාඨයට අනුව චිත්‍රයකට නැගීමට සුදුසු අවස්ථාව වන්නේ
ථුල්ලතිස්ස හිමියන්ට උපස්ථාන කරන අවස්ථාවයි
මණිකාර කුළුපගතිස්ස හිමියන්ට උපස්ථාන කරන අවස්ථාවයි
පූතිගත්ත තිස්ස හිමියන්ට උපස්ථාන කරන අවස්ථාවයි
ලකුණ්ටක භද්දිය හිමියන්ට උපස්ථාන කරන අවස්ථාවයි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

2. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී‍මෙන් පසුව සිදුකළ ප්‍රථම උදාන වාක්‍යය වන්නේ
අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස යන්නයි.
සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා යන්නයි.
උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ යන්නයි.
අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

3. බුදුරජාණන් වහන්සේට බුදුවීමට උපකාර කළ බෝධිංවහන්සේට අනිමිසලෝචන පූජාවෙන් කළගුණ දැක්වූ කාල ප්‍රමාණය වන්නේ
සතියයි.
සති 2යි.
දින 2යි.
දින 5යි.

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

4. සුනිත, සෝපාක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති කුමන ගුණය ද?
යථාවාදී තථාකාරී ගුණයයි.
පුරසි ධම්ම සාරථි ගුණයයි.
අසරණ සරණ ගුණයයි.
ගිලනුන්ට උවටැන් කිරීමේ ගුණයයි.

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

5. නිබද්ධ චාරිකා වශයෙන් හඳුන්වන්නේ ?
පිණ්ඩපාතයේ වැඩමවීමකි.
විශේෂයෙන් ආරාධනා කරන ලද දාන ආදියට වැඩමවීමකි
වස් කාලයේ පිණ්ඩපාතය වැඩමවීමකි.
විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා වැඩමවීමකි.

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

6. මහණෙනි, ඔබට දැන් මවක නැත. පියෙකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවක දී එකිනෙකා උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළේ?
පූතිගත්ත තිස්ස හිමියන් මුල්කරගෙනය.
මහා කාශ්‍යප තෙරුන් මුල් කරගෙනය.
මුගලන් හිමියන් මුල්කරගෙනය
උදරාබාධිත භික්ෂුවක් මුල්කරගෙනය.

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

7. බුදුරජාණන් වහන්සේ දේශනාකළ ගිලනුන්ට උපස්ථාන කරන්නෙකු සතු ගුණාංග ගණන කොපමණද?
7
9
2
5

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?