Search Header Logo

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

Authored by Deepika Rupasingha

Computers

6th Grade

Used 2+ times

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යක් වන්නේ මින් කුමක්ද?

පරණ පොත්

භාවිතයෙන් ඉවත් කරන ලද ජංගම දුරකථන

වීදුරු භාණ්ඩ

පොත් රාක්ක

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා වැළදිය හැකි රෝගයක් නොවන්නේ?

ස්නායු ආබාධ

හුස්ම ගැනීමේ අපහසුතා

පෙණහැලි පිළිකා

වෛරස් උණ

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂාකාරීව බැහැර කරන ක්‍රමවේදය වන්නේ?

4 M

RM

3R

3A

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

දැනට භාවිතා කරන උපකරණ නිවැරදිව නඩත්තු කරමින් දිගු කාලයක් භාවිතයට ගැනීම අපද්‍රව්‍ය ආරක්ෂාකාරීව බැහැර කිරීම කුමන නමකින් හඳුන්වයිද?

නැවත ප්‍රයෝජනයට ගැනීම

භාවිතය අවම කිරිම

ප්‍රතිචකීකරණය කිරීම

ආරක්ෂා කිරීම

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඉලෙක්ට්‍රොනික උපකරණ තඹ, ඇලුමිනියම් මා ඊයම් වැනි විවිධ බැර ලෝහ වර්ගවලින් හා ප්ලාස්ටක්වලින් නිෂ්පාදනය කර ඇති නිසා පරිසරයට හා මිනිසාට කරයි. මෙම ප්‍රකාශය

සත්‍ය වේ.

අසත්‍ය වේ.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?