Search Header Logo

බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය

Authored by BS22S7027 AKGCRKAberathne

Others

11th Grade

Used 2+ times

බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

9 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය සොයන ක්‍රමය ඇතුළත් නොවන වර්ණය කුමක් ද?

පෙට්‍රිදීසී ක්‍රමය

රැග්ඩෝල් ක්‍රමය

වැලි පෙට්ටි ක්‍රමය

කේන්ද්‍රාපසාරී ක්‍රමය

Answer explanation

පෙට්‍රි දීසි ක්‍රමය පර්යේෂණාගාර වලත්, රැග්ඩොල් හා වැලි පෙට්ටි ක්‍රමය ක්ෂේත්‍රයෙත් යොදාගත හැක. කේන්ද්‍රාපසාරී ක්‍රමයක් නොවේ එය බලයකි. එය බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමට යොදාගත් නොහැක

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

බීජ පැළ වීම සදහා විවිධ සාධක අවශ්‍ය වේ. ඉන් සෑම බීජයකම පැළ වීම සදහා අත්‍යාවශ්‍ය සාධකයක් නොවන්නේ මින් කුමක් ද?

තෙතමනය

වාතය

ආලෝකය

ජිව්‍යතාව

Answer explanation

සමහර බීජ පැළ වීම සදහා පමණක් ආලෝකය අවශ්‍ය වේ .

උදාහරණ සලාද

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

සහතික කළ බිත්තර වී වල ප්‍රරෝහණ ප්‍රතිශතය නිවැරදිව දැක්වෙනුයේ

85% වැඩි විය යුතුය

85% අඩු විය යුතුය.

95% වැඩි විය යුතුය

95% අඩුවිය යුතුය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

සිටුවීම සදහා සුදුසු බීජවල තිබිය යුතු ලක්ෂණයක් වන්නේ

වල්පැළෑටි බීජ සහිත වීම

භෞතික පාරිශුද්ධත්වයෙන් තොරවීම

ප්‍රවේණික පාරිශුද්ධත්වය

බොල්බීජ සහිත වීම

Answer explanation

Media Image

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමේ දී අවශ්‍ය කරන දත්ත නම්

පරීක්ෂණයට යොදාගත් බීජ අතරින් පැළ වු ගණන

බොල්බීජ ගණන හා වල්පැළෑටි බීජ ගණන

බීජ සාම්පලයේ අඩංගු යාන්ත්‍රික හානි වු බීජ ගණන

පරීක්ෂණයේ දී පැළ වු බීජ අතරින් පැළ නොවු බීජ ගණන

Answer explanation

Media Image

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

රැග්ඩොල් ක්‍රමයේ දී පැළ වීමට තිබිය යුතු දිනය ගණන

4-6

3-5

1-2

4-7

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

රැග්ඩොල් ක්‍රමයේ දී බීකරයට ජලය පිරවිය යුතු උස

රැග්ඩොලය වැසෙන පරිදි

රැග්ඩොලය නොගැවෙන ලෙස

රැග්ඩොලය යන්තම් ගැනෙන පරිදි

රැග්ඩොලයෙන් භාගයක් තෙමෙන පරිදි

Answer explanation

Media Image

රැග්ඩොලයේ ජලය යන්තම් ගැනෙන පරිදි

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?