Search Header Logo

Grade 10 Quiz 13

Authored by Gayashan WA

Other

6th Grade

Used 4+ times

Grade 10 Quiz 13
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

තොරතුරු පද්ධතියක මූලික සංරචක නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.

ආදාන, සැකසීම, ප්‍රතිදානය

ආදානය, දත්ත, උපදෙස්

තොරතුරු, සැකසීම, උපදෙස්

ආදාන, තොරතුරු, දත්ත

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

නිවැරදි ගැලපුම තෝරන්න

MRI→ රේඩියෝ තරංග හා ප්‍රබල චුම්බක අනුනාද භාවිතය

CAT→ හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීම.

ECG→ මොළයේ ක්‍රියාකාරීත්වය සටහන් කිරීම

EEG→ ශරීරයේ අභ්‍යන්තර කොටස්

ත්‍රිමාණ ලෙස රූගත කිරීම

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

පරිඝනක සැකසුම් තාක්ෂණයේ පරිණාමයේ නිවැරදි පිළිවෙල සහිත පිළිතුර තෝරන්න

රික්තක නල, අනුකලිත පරිපථ, ක්ෂුද්‍ර සකසන, ට්‍රාන්සිස්ටර

ක්ෂුද්‍ර සකසන, රික්තක නල, ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ

රික්තක නල, ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ, ක්ෂුද්‍ර සකසන

ක්ෂුද්‍ර සකසන, ට්‍රාන්සිස්ටර්, රික්තක නල, අනුකලිත පරිපථ

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

3A16 සංඛ්‍යාවට තුල්‍ය ද්වීමය සංඛ්‍යාව වන්නේ කුමක්ද?

001110102

101010102

001101112

001111002

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

BCD නිරූපණයේ දී සෑම දශමය සංඛ්‍යාවක්ම බිටු හතරකින් නිරූපණය කරයි. ඒ අනුව 83 දශමය සංඛ්‍යාව BCD නිරූපණයෙන් දැක් වූ විට නිවැරදි වන්නේ කුමන පිළිතුර ද?

10000011

10001010

00111000

00111001

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

ASCII,BCD,EBCDIC, Unicode කේත ක්‍රමයන්හී නිරූපිත අනුලක්ෂණ ප්‍රමාණයක් නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න

128, 10, 256, 65536

10, 32,64,128

66536,32,128,256

10,64,256,128

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

ධාරිතාවය 8 GB ක් වන සැනෙලි මතකයක පැවති හැකි KB ප්‍රමාණය දෙකෙහි බලයක් වශයෙන් දැක් වූ විට නිවැරදි වන්නේ,

2 23 KB

210MB

220KB

240Byte

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?