Database Theory

Database Theory

Assessment

Quiz

Education

12th Grade

Practice Problem

Hard

Created by

Prasad Karunarathna

Used 1+ times

FREE Resource

Student preview

quiz-placeholder

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 5 pts

ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් භාවිතයේ වාසියක් නොවන්නේ

පුද්ලයන් අතර දත්ත බෙදාගැනීම සහ හුවමාරු කරගත හැකිවීම.

දත්ත අතර පවතින සංකීර්ණ සම්බන්ධතා හඳුනාගත හැකිවීම.

දත්ත උපස්ථ කරගැනීමේ (backup) පහසුකම.

අවශ්‍ය විටක දත්ත අතරින් නිවැරදි තොරතුරු සොයාගැනීම පහසුවීම.

අවසර නොමැතිව දත්ත හැසිරවීම පාලනය කළ නොහැකිවීම.

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 5 pts

සම්බන්ධිත දත්ත සමුදායක වගු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් වන්නේ

වගු එකිනෙක සම්බන්ධ කිරීමට ප්‍රාථමික යතුරක් ආගන්තුක යතුරක් බවට පත් කරයි

දත්ත අනුපිටපත් වීම අවම කිරීම සිදු වේ

ප්‍රාථමික යතුරක් ලෙස උපලැකි කිහිපයක් යොදා ගත නොහැක

වගු අතර ගණනීයතාවය ඒක-ඒක, ඒක-බහු හෝ බහු-බහු ලෙස පවතී

වගුවක තත්වය ශූන්‍ය විය නොහැකිය

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 5 pts

සම්බන්ධයන්ගේ ගණනීයතාවයන් සම්බන්ධ පහත වගන්ති වල අසත්‍ය වගන්තිය තෝරන්න

ඒක ඒක සබඳතාවයකදී ඕනෑම භූතාර්තයක ප්‍රාථමික යතුර අනෙකට යෙදිය හැකිය

ඒක බහු සබැඳි වලදී බහු වගුවේ ප්‍රාථමික යතුර එක වගුව ට ආගන්තුක යතුරක් කරයි

ඒක බහු සබැඳි වලදී එක වගුවේ ප්‍රාථමික යතුර බහු වගුව ට ආගන්තුක යතුරක් කරයි

බහු බහු සබැඳි වලදී තෙවන වගුවක් සෑදිය යුතුය

බහු බහු සබැඳි වලදී සබඳතාවය සඳහා සංයුක්ත යතුරක් අවශ්‍ය වේ

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 5 pts

සම්බන්ධයන්ගේ ගණනීයතාවයන් සම්බන්ධ පහත වගන්ති වල අසත්‍ය වගන්තිය තෝරන්න

ඒක ඒක සබඳතාවයකදී ඕනෑම භූතාර්තයක ප්‍රාථමික යතුර අනෙකට යෙදිය හැකිය

ඒක බහු සබැඳි වලදී බහු වගුවේ ප්‍රාථමික යතුර එක වගුව ට ආගන්තුක යතුරක් කරයි

ඒක බහු සබැඳි වලදී එක වගුවේ ප්‍රාථමික යතුර බහු වගුව ට ආගන්තුක යතුරක් කරයි

බහු බහු සබැඳි වලදී තෙවන වගුවක් සෑදිය යුතුය

බහු බහු සබැඳි වලදී සබඳතාවය සඳහා සංයුක්ත යතුරක් අවශ්‍ය වේ

5.

MULTIPLE SELECT QUESTION

1 min • 5 pts

සම්බන්ධක දත්ත වගු නිර්මානය කරන විට භාවිත කරන යතුරු ක්ෂේත්‍ර සියල්ල තෝරන්න

ප්‍රාථමික යතුර (Primary Key)

ආගන්තුක යතුර (Foreign Key)

සංයුක්ත යතුර (Composite Key)

විකල්ප යතුර (Alternate Key)

පෞද්ගලික යතුර (Private Key)

6.

MULTIPLE SELECT QUESTION

1 min • 5 pts

SQL යනු දත්ත සමුදාය කළමනාකරණය සඳහා වන භාෂාවකි. එහි DDL සහ DML ලෙස කොටස් දෙකක් පවතී. DDL කොටස තුල වන මූල පද පමණක් තෝරන්න

CREATE

ALTER

ADD

DROP

DELETE

7.

MULTIPLE SELECT QUESTION

1 min • 5 pts

SQL යනු දත්ත සමුදාය කළමනාකරණය සඳහා වන භාෂාවකි. එහි DDL සහ DML ලෙස කොටස් දෙකක් පවතී. DML කොටස තුල වන මූල පද පමණක් තෝරන්න

SELECT

UPDATE

INSERT

DROP

DELETE

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?