Search Header Logo

8 ශ්‍රේණිය - ඉතිහාසය පරීක්ෂණය

Authored by M Rasheena

History

8th Grade

Used 7+ times

8 ශ්‍රේණිය - ඉතිහාසය පරීක්ෂණය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මෙරට මහවැව් තැනවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන රජතුමා කවුරුන්ද?

මහා පරාක්‍රමබාහු

ධාතුසේන

වසභ

මහසෙන්

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වියළි කලාපයේ ගම් ව්‍යාප්ත වීමත් සමග ගමට අවශ්‍ය කුඩා වැව් ඉදිකරන ලද්දේ කවරෙකුගේ මෙහෙය වීමෙන්ද?

ගමික

පරුමක

රජතුමා

ගෘහපති

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ස්ථාවර වේල්ලක් සහිත පැරණි අමුණක් සඳහන් පිළිතුර තෝරන්න.

තේක්කම් අමුණ

ඇළහැර අමුණ

හත්තොට අමුණ

මිනිපේ අමුණ

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හුරුළු වැව අතීතයේ හඳුන්වා ඇත්තේ මින් කුමන නමකින්ද?

මණීහීර වාපී

මයෙත් වාපී

ජල්ලුරවාපී

ඛානුවාපී

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මෙම දිවයිනේ වැස්සෙන් ලැබෙන ජලය මඳකුත් ලෝකෝපකාරයෙන් තොරව මුහුදට නොයේවා යන ආදර්ශ පාඨය අනුව කටයුතු කළ රජතුමා?

මහසෙන්

පළමුවන අග්බෝ

පළමුවන පරාක්‍රමබාහු

ධාතුසේන

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වැවේ ජලය මනා පාලනයකින් යුතුව පිටතට ගැනීම සඳහා ඉදිකළ තාක්ෂණික අංගය මින් කුමක් ද?

සොරොව්ව

රළපනාව

බිසෝකොටුව

පිටවාන

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

බිම මැනීම පිළිබඳව අතීත ලාංකිකයන් සතුව පැවති විශිෂ්ට දැනුම පෙන්වන අවස්ථාවකට උදාහරණයක් වන්නේ?

ආකාස ගංගාව

ජය ගඟ

අඹන් ගඟ

ඇළහැර ඇළ

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?