
Grade 10 ICT පරිගණකය හදුනා ගනිමු
Authored by hasithict kkv
Information Technology (IT)
10th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
17 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විද්‍යාත්මක සහ ඉංජිනේරු කටයුතු සදහා ද ඉතා සංකීර්ණ වූ ගණිතමය ගැටලු විසදීම සදහා ද යොදා ගත හැකි පරිගණකය වන්නේ?
මද්‍ය පරිගණකය
මහා පරිගණකය
සුපිරි පරිගණකය
ක්ෂුද්‍ර පරිගණකය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විද්‍යාත්මක පර්යේෂණ සඳහා පරිගණකය භාවිතා කිරීමේ ප්‍රධාන වාසිය කුමක්ද?
වේගවත් දත්ත සැකසීම
අඩු පරිභෝජනය
සංකීර්ණ ගණිතමය ගැටලු විසඳීම
සියලුම විද්‍යාත්මක ක්ෂේත්‍රයන්ට යෙදීම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකය ක්‍රියා කිරීම සදහා යොදා ගන්නා තාක්ෂණයට අනුව ඒවා වර්ග කර දැක්විය හැකි ක්‍රමයක් නොවන්නේ මින් කුමක් ද?
ප්‍රතිසම පරිගණක
සංක්‍යාංක පරිගණක
මිශ්‍ර පරිගණක
උකුලු පරිගණකය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකය භාවිතා කරමින් විද්‍යාත්මක පර්යේෂණයේ දත්ත සකස් කිරීමේදී ප්‍රධාන වාසිය කුමක්ද?
දත්ත නිවැරදි බව
වේගවත් ප්‍රතිඵල
අඩු වියදම්
සියලුම විද්‍යාත්මක ක්ෂේත්‍රයන්ට යෙදීම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණක පද්ධතිය වෙත දත්ත හා උපදෙස් ලබා දීම සදහා යොදා ගනු ලබන්නේ?
ආචයන උපක්‍රම
ප්‍රතිධාන උපක්‍රම
ආධාන උපක්‍රම
පද්ධති ඒකකය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දැක්වීමේ උපක්‍රමයක් සදහා උදාහරණයක් වන්නේ මින් කුමක්ද?
යතුරු පුවරුව
මෙහෙයුම් යටිය
තීරු කේත කියවනය
වෙබ් කැමරාව
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණක පද්ධතියක් තුළ දත්ත සුරක්ෂිත කිරීම සඳහා යොදා ගන්නා උපකරණයක් කුමක්ද?
දත්ත ගබඩාව
සංඛ්‍යාත පද්ධතිය
සංඛ්‍යාත පද්ධතිය
පද්ධති මතකය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?