
11 ශ්‍රේණිය Revision paper
Authored by M Rasheena
others
11th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
50 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
බොස්ටන් තේ සාදය සම්බන්ධ වන්නේ පහත කුමන විප්ලවයටද?
ඇමරිකන් විප්ලවය
රුසියානු විප්ලවය
ප්‍රංශ විප්ලවය
බ්‍රිතාන්‍ය විප්ලවය
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
රුසියාවේ ඒකාධිපති පාලනයට එරෙහිව ගොවි, කම්කරු ජනතාව රජයට විරුද්ධව ගෙන ගිය අරගලයේ තේමාව කුමක් ද?
නියෝජිතයන් නැතිනම් බදුත් නැත
පන්ති රහිත සමාජයක්
නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය
සාමය , ඉඩම් හා ආහාර
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
පහත දක්වා ඇති රජවරු හා රාජධානිය නොගැලපෙන පිළිතුර තෝරන්න.
තුන්වන විජයබාහු - දඹදෙණිය
හයවන පරාක්‍රමබාහු - කෝට්ටේ
හතරවන පරාක්‍රමබාහු - පොළොන්නරුව
අටවන වීර පරාක්‍රමබාහු - කෝට්ටේ
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
ලංකාවේ පලමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ වර්ශය කුමක්ද?
1948
1915
1952
1947
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
පැරැන්නන් විසින් දිග මැනීම සදහා භාවිතා කරන ලද කුඩාම ඒකකය කුමක් ද?
අණු
පරමාණු
යොදුන්
තජ්ජාරි
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
1521 විජයබා කොල්ලයෙන් මිය ගිය රජු කවුරුන්ද ?
තුන්වන විජයබාහු රජු
හයවන විජයබාහු
හත්වන බුවනෙකබාහු
දෙවන පරාක්‍රමබාහු රජු
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
ප්‍රාග් ඓතිහාසික යුගයේ පරිසර කලාප තීරණය කිරීමට ගත් ප්‍රධාන සාධකය කුමක් ද?
වාර්ෂික සංවහන රටාව
කාලගුණය
වාර්ෂික වර්ෂාපතනය
දේශගුණය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?